Welcome

"සිංහල සිනමාව" ඉතිහාසය හැරුනහම මා ආදරය කරන විෂයන්ගෙන් එකක්. රටක සිනමාවත් ඉතිහාසයට සම්බන්ධ බව මගේ හැඟීමයි. රටක සිනමාව යනු එම රටේ මෑත ඉතිහාසයේ කැඩපත ලෙසද හඳුන්වාදිය හැකිය. අපේ රටේ පැවති විලාසිතා, ගොඩනැගිලි, යානවාහන, සංස්කෘතිය ආදී නොයෙකුත් දේ ගැන අපේ සිනමාව තුලින් කියාපායි.

මා සිනමාවට ආදරය කරන්නේ කුඩාකල සිටමය. මගේ පියා පැරණි නළු නිළියන් ගැන චිත්‍රපට ගැන නොයෙකුත් කතා කියනවා මම අසා ඇත. පසු කාලීනව මා තොරතුරු තාක්ෂණයට යොමුවීමත් සමගම මගේ සිනමා පිපාසයට තාක්ෂණික මුහුණුවරක් දීමේ ප්‍රථිපලයක් මත 2008 වසරේදී මෙම වෙබ් අඩවිය බිහිවුණා. 2009 වසරේ ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස කිරුළු දැරූ www.films.lk වෙබ් අඩවිය එදාමෙදා වසර 14ක කාලයක් තුල සිංහල සිනමාව වෙනුවෙන් අන්තර්ජාලය තුල නොමැකෙන නාමයක් තබා තිබෙනවා.

තම රටේ දේ අගය කරන්න. "නොබලා විවේචනය" වෙනුවට "බලා විවේචනය" කරන්න. එය සිනමාවේ අනාගතයට ඉවහල් වේවි.

 
අමතන්න

MOBILE : +94 711 400 300

E-MAIL : isandi@gmail.com

FACEBOOK : www.facebook.com/isuraw

LINKEDIN : www.linkedin.com/in/isura/

 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS