තොරතුරුගීතඡායාරූප
Daiva Vipakaya / දෛව විපාකය
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 35
නිකුත් වූ දිනය : 1956-05-23
58.59872611465
59% |   1727  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Daiva Vipakaya / දෛව විපාකය
චිත්‍රපට අංකය : 35
නිකුත් වූ දිනය : 1956-05-23
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Ceylon Theaters Limited
චිත්‍රාගාරය : Films Centre - Madras
ප්‍රධාන නළුවා : සේනාධීර කුරුප්පු
ප්‍රධාන නළුවා : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
ප්‍රධාන නිළිය : මේබල් බ්ලයිත්
අධ්‍යක්ෂණය : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
නිෂ්පාදනය : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න

 
විස්තරය

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය.

ග්‍රැමපෝන් තැටි
- හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක 576 සිට 580 දක්වා. සරා ගොයියා ගීතය ඩබ්ලිව්. එන් 579 දරණ තැටියෙහි දෙපැත්තේම අඩංගු වී ඇත.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

සංගීත අධ්‍යක්ෂණය
ආර්. ඒ. චන්ද්‍රසේන
නර්තන අධ්‍යක්ෂණය
J.E. Sedaran

අමතර ශිල්පින්

ගීත පොත්
M.K. Ponnaiya Pille
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS