Dandumonaren Enawo

Dandumonaren Enawo

දඬුමොනරෙන් එනවෝ

Colour Yet to be released

Yet to be released

60.53% · 1,513 votes
Rate this film

Summary

NameDandumonaren Enawo / දඬුමොනරෙන් එනවෝ
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids
Main Actor: Buddhadasa Withanachchi Main Actress: Thushani Perera Director: Hampri Wijesuriya

Description

හම්ප්‍රි විජේසූරිය තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ දඬුමොනරෙන් එනවෝ ළමා සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිතය. වලව්වක ඉපදුන මහේෂ් නැමති නිහතමානී ගති පැවතුම් ඇති දරුවකු වටා ගෙතී ඇති කතා පුවතකි. බුද්ධදාස විතානාච්චි, තුෂානි පෙරේරා, චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, ජනක සුරංග, නයනි සමරවීර, මෙරිල් රාජපක්ෂ, ලක්ෂ්මන් හේවගේ, දොන් අරුණ ශාන්ත, සත්සර සමන් ජයසූරිය, රජිත තනුජ මහවත්ත, ජිනුක විජේසූරිය, තරිශ් මධුසංක, අවිෂ්ක කවිෂාන් සමග මනුක නෙත්සර මෙහි චරිත මවති.

Cast

Crew