දඬුමොනරෙන් එනවෝ

දඬුමොනරෙන් එනවෝ

Colour තවම තිරගත වී නැත

තවම තිරගත වී නැත

60.53% · 1,513 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමදඬුමොනරෙන් එනවෝ
නිකුත් කිරීමේ තත්ත්වයතවම තිරගත වී නැත
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයළමා
ප්‍රධාන නළුවා: බුද්ධදාස විතානාච්චි ප්‍රධාන නිළිය: තුෂානි පෙරේරා අධ්‍යක්ෂණය: හම්ප්‍රි විජේසිංහ

විස්තරය

හම්ප්‍රි විජේසූරිය තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ දඬුමොනරෙන් එනවෝ ළමා සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිතය. වලව්වක ඉපදුන මහේෂ් නැමති නිහතමානී ගති පැවතුම් ඇති දරුවකු වටා ගෙතී ඇති කතා පුවතකි. බුද්ධදාස විතානාච්චි, තුෂානි පෙරේරා, චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, ජනක සුරංග, නයනි සමරවීර, මෙරිල් රාජපක්ෂ, ලක්ෂ්මන් හේවගේ, දොන් අරුණ ශාන්ත, සත්සර සමන් ජයසූරිය, රජිත තනුජ මහවත්ත, ජිනුක විජේසූරිය, තරිශ් මධුසංක, අවිෂ්ක කවිෂාන් සමග මනුක නෙත්සර මෙහි චරිත මවති.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play