ඩිංගිරි මැණිකා

ඩිංගිරි මැණිකා

Black & White 35mm

Film No: 34  ·  Released: 11 May 1956

61.83% · 2,261 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

ඩිංගිරි මැණිකා නවකතාව ඇසුරින්

සාරාංශය

නමඩිංගිරි මැණිකා
චිත්‍රපට අංකය34
තිරගත වූ දිනය11 May 1956
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCinemas Limited
චිත්‍රාගාරයStudio Wahini - Madras
ප්‍රධාන නළුවා: Sairas W. Senevirathna ප්‍රධාන නළුවා: Theja Senevirathna ප්‍රධාන නිළිය: Wimala Wanishiya අධ්‍යක්ෂණය: A.S.A. Saamy නිෂ්පාදනය: S.D.S. Somarathna

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

ප්‍රදර්ශනය කළ සිනමා ශාලා:

ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, වෙම්බ්ලි - මහනුවර, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල, මානෙල් - මොරටුව, රච්මන්ඩ් - මාතර, ජයන්තා - ගම්පහ, ෂැම්රොක් -වෙන්නප්පුව, රිචමන්ඩ් – කළුතර, කුවින්ලන් – නුගේගොඩ, රත්නාවලී – ජාඇල, සිනමා ගැමුණු - නිට්ටඹුව, ජෙමිනි - බණ්ඩාරගම, විජේන්ද්‍ර – අනුරාධපුර, නඩරාජා - මීගමුව, ලලිත කලා - දුම්මලසූරිය

ගාමිණී සිනමා ශාලාවේ දින 54 ක් තිරගත විය.

මංගල දර්ශනය – අග්‍ර‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැපයර් සිනමා ශාලාවේදී.

නැවත ප්‍රදර්ශනය – 1974 ජූලි 26 – පිටපත් 05. වැල්ලම්පිටිය රුක්මණී සිනමා ශාලාවේ දින 32 ක් පෙන් විය.

පසුව - 1978 අප්‍රියෙල් 14 – පිටපත් 05 ක්ද

නැවත – අප්‍රියෙල් 04 – පිටපත් 02 ක්ද පෙන්වන ලදී.

චිත්‍රපට අංකය: 34 - වර්ෂය: 1956

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play