Monarathenna
Film Song

Handa havun hande

හඳ හාවුන් හඳේ
Monarathenna - 1979

Summary

SongHanda havun hande / හඳ හාවුන් හඳේ
Film No409
Year1979

Song Artists

Lyrics

Vocalists

Description

හඳ හාවුන් හඳේ

පැනයාදෙŞ 5;් ඔහේ

දඟ නෑ ඒ වගේ

කිරි දරුවන් මගේ

කිරි දරුවන්

කිරි දරුවන් මගේ

බිළිඳු සිනා සුරතල් මුවේ

මට සුවඳයි දුවේ

ගෙදර බුදුන් අම්මා නුඹේ

කිරි එරවා එයිදෝ පුතේ

සතර වරම් දෙවියෝ පවා

සතර අතින් දරුවෝ ළඟයි

හිරු එනතුරු අළුයම් උදේ

මට තුරුළුව නිදියන් පුතේ

Video