Monarathenna
චිත්‍රපට ගීතය

හඳ හාවුන් හඳේ

මොණරතැන්න - 1979

සාරාංශය

ගීතයහඳ හාවුන් හඳේ / හඳ හාවුන් හඳේ
චිත්‍රපටයමොණරතැන්න
චිත්‍රපට අංකය409
වර්ෂය1979

ගායන ශිල්පීන්

Lyrics

Vocalists

විස්තරය

හඳ හාවුන් හඳේ

පැනයාදෙŞ 5;් ඔහේ

දඟ නෑ ඒ වගේ

කිරි දරුවන් මගේ

කිරි දරුවන්

කිරි දරුවන් මගේ

බිළිඳු සිනා සුරතල් මුවේ

මට සුවඳයි දුවේ

ගෙදර බුදුන් අම්මා නුඹේ

කිරි එරවා එයිදෝ පුතේ

සතර වරම් දෙවියෝ පවා

සතර අතින් දරුවෝ ළඟයි

හිරු එනතුරු අළුයම් උදේ

මට තුරුළුව නිදියන් පුතේ

වීඩියෝ

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play