Nim Walalla
චිත්‍රපට ගීතය

හඳට අඬන කිරි දරුවෝ

නිම් වළල්ල - 1970

සාරාංශය

ගීතයහඳට අඬන කිරි දරුවෝ / හඳට අඬන කිරි දරුවෝ
චිත්‍රපටයනිම් වළල්ල
චිත්‍රපට අංකය220
වර්ෂය1970

ගායන ශිල්පීන්

Lyrics

Music

Vocalists

විස්තරය

හඳට අඬන කිරිදරුවŢ 9;

නොනිමි ගැටළු සාගරයේ

සිතුම් පැතුම් රැළි මාලා

ආසාවේ වෙරළ වැතිර

à¶±à·’à¶»à¶±à·Šà¶­à¶»Š 0; හඬා වැටේ

බලාපොරොŞ 1;්තුව වැලලූ

සොහොන් බිමේ කොත මුදුනේ

නැවුම් දුඹුල් à¶´à·Š‍රාර්ථන ා

විහඟ සෙනඟ ලැගුම් ගනී

දියේ ගිලී මිය ගිය හිරු

උනා දැමූ සළු පිළි මිස

නෙත සනහන දසුනක් නැත

දෑස දකින තෙක් මානේ

බොඳ වී ගිය නිම් වළල්ල

ජීවිතයයි අනාගතේ

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play