Nim Walalla

Nim Walalla

නිම් වළල්ල

Black & White 35mm

Film No: 220  ·  Released: 18 Nov 1970

57.62% · 2,846 votes
Rate this film
Special Message

පාසැල් සිසුන් පිරිසක් එක්ව තැනූ ප්‍රථම චිත්‍රපටය

Summary

NameNim Walalla / නිම් වළල්ල
Film No220
Released Date18 Nov 1970
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Nishshanka Amarasighe Main Actress: Swarna Mallawarachchi Director: Ranjith Lal Producer: Ranjith Lal Producer: Nammuni A. De Soysa Producer: Chandrasiri Mudannayake Producer: Ananda Nilaweera Producer: P.T. Amarasiri

Description

මේ සමඟ කෙටි චිත්‍රපට දෙකක් පෙන්වන ලදී.

"සරාගී" - අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය විමලරත්න සිල්වා, කැමරාව - ඩබ්. ඒ. බී. ද සිල්වා, සංස්කරණය - රංජිත් පෙරේරා, ප්‍රධාන චරිතය සමන් බොකලවෙල, ධාවන කාලය විනාඩි 9 කි.

"මා වැනි බිළින්දා" - අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා, කැමරාව - කේ. ඩී. දයානන්ද, ධාවන කාලය විනාඩි 9 කි. රඟපෑම - විමලදාස පෙරේරා, අනෝමා වත්තලදෙනිය, දාස් මොහොමඩ් විසිනි.

මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා

ශාලාවේදී පැවැත්විණ.

Film No: 220 - Year: 1970

Cast

Crew

Other Crew