හිතුවක්කාරයෝ

හිතුවක්කාරයෝ

Black & White 35 mm

Film No: 350  ·  Released: 25 Feb 1977

58.69% · 2,081 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමහිතුවක්කාරයෝ
චිත්‍රපට අංකය350
තිරගත වූ දිනය25 Feb 1977
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35 mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමRaja Films
ප්‍රධාන නළුවා: ලයනල් දැරණියගල ප්‍රධාන නිළිය: නීටා ප්‍රනාන්දු නිෂ්පාදනය: N. Rajanayagam අධ්‍යක්ෂණය: Joseph Francis Lane

විස්තරය

ප්‍රදර්ශනය - සැවෝයි, ලිඩෝ, ක්‍රවුන්, විජිත (රත්මලාන), නැෂනල් (මහරගම), වෙම්බ්ලි (මහනුවර), ජයමිණි (පානදුර) ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය අරඹන ලදී.

ප්‍රදර්ශන කාලය - සැවෝයි දින 06, ක්‍රවුන් සහ විජිත දින 07, ලිඩෝ දින 13 ක් වශයෙන් ද තිරගත විය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play