Manel Wanaguru

Manel Wanaguru

මානෙල් වානගුරු

Full Name: Manel Chinthamani Wanaguru Born 18 October 1951

18 October 1951

56.95% · 2,678 votes
Rate this artist

Summary

NameManel Wanaguru
Sinhala Nameමානෙල් වානගුරු
Full NameManel Chinthamani Wanaguru
Born18 October 1951

Biography

මානෙල් වානගුරු උපත ලැබුවේ 1951 ඔක්තෝබර් 18 වැනිදාය. ඇගේ පියා ඩඩ්ලි සැමුවෙල් වානගුරු ද සිංහල සිනමාවේ නළුවෙකි. ඩඩ්ලි 1922 දෙසැම්බර් 16 වන දින උපත ලැබූ අතර 2003 ජූලි 29 දින මිය ගියේය. ඔහු වත්තල සාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. "එදා රෑ" චිත්‍රපටිය හරහා රංගනයට පිවිසි ඔහු ඉන්පසුව "දෛව විපාකය", "හදිසි විවාහය", "ගැහැණු ගැට", "පටාචාරා" වැනි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක විය. ඕහු පසුකලෙක "සැගවුනු මැණික" චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලදි. ඇගේ මව ගෘහණියක් වූ ඉන්ද්‍රානි දිසානායකය. මානෙල්ට සහෝදර සහෝදරියන් හය දෙනෙක් සිටිති: උපේන්ද්‍ර, ලක්ෂ්මන්, තිස්ස, නිහාල්, තමරා සහ රොහාන්.

මානෙල් විවාහ වී සිටින්නේ ආනන්ද වික්‍රමගේ නම් ප්‍රතිභාපූර්ණ රංගවේදියා සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී: ජනිත් වික්‍රමගේ සහ සංකේත් වික්‍රමගේ, දෙදෙනාම නළුවෝ වෙති.

ඇයගේ මංගල සිනමා අත්දැකීම 1958 B.A.W ජයමාන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද "වනලිය" චිත්‍රපටිය හරහා සිදුවිය.

Awards

National Awards

1 නව පරපුරේ චරිතාංග දක්ෂතා 4th Deepashika Award Ceremony 1974 - 1974

As a Cast

#Film NoYearFilm RoleDirector
1 491958 Vanaliya වනලිය Child Actress B.A.W. Jayamanne
2 2601973 Sadahatama Oba Mage සදහටම ඔබ මගේ Actress Milton Jayawardhana
3 2671973 Dahakin Ekek දාහකින් එකෙක් Actress Meril Albert
4 2711974 Kasthuri Suwanda කස්තුරි සුවඳ Actress Sena Samarasinghe
5 2721974 Dinum Kanuwa දිනුම් කණුව Actress Ranjith Perera
6 2881974 Vasthuwa වස්තුව Actress Siri Kularathna
7 2931975 Hitha Honda Minihek හිත හොඳ මිනිහෙක් Actress M.V. Balan
8 2961975 Pem Kurullo පෙම් කුරුල්ලෝ Main Actress Louie Vanderstraeten
9 2991975 Tharanga තරංගා Main Actress Vimal Waidyasekara
10 3031975 Siril Malli සිරිල් මල්ලි Actress Joe Micheal
11 3041975 Amaraneeya Adare අමරණීය ආදරේ Actress Dayananda Jayawardena
12 3071975 Kokilayo කෝකිලයෝ Actress Tissa Hewawitharana
13 3101975 Rajagedara Paraviyo රජගෙදර පරවියෝ Actress Sathischandra Edirisinghe, W.A.B. De Silva
14 3171975 Kaludiya Dahara කළු දිය දහර Actress Manik Sandra Sagara
15 3431976 Nilla Soya නිල්ල සොයා Main Actress Sena Samarasinghe
16 3471977 Neela නීලා Actress Jo Suganda
17 3501977 Hithuwakkarayo හිතුවක්කාරයෝ Actress Joseph Francis Lane
18 3701978 Sithaka Suwanda සිතක සුවඳ Actress S.V. Chandran
19 3781978 Asha Daasin ආශා දෑසින් Actress Sena Samarasinghe
20 3831978 Tikira ටිකිරා Actress Sherly P.Wijerathna
21 3871978 Apsara අප්සරා Actress J. Selvarathnam
22 3911978 Kumara Kumariyo කුමර කුමරියෝ Actress Sudas Maskorala
23 3961979 Samanmalee සමන්මලී Actress Dayananda Jayawardena
24 4241979 Hari Pudumai හරි පුදුමයි Actress S. Ramanadhan
25 4331980 Seetha සීතා Actress Sherly P.Wijerathna
26 4351980 Doctor Susantha ඩොක්ට සුසන්තා Actress Dayananda Jayawardena
27 4371980 Raktha රක්තා Actress Gamini Hewawitharana
28 4511980 Sabeetha සබීතා Actress J. Selvarathnam
29 4761981 Sathkulu Pauwa සත්කුළු පව්ව Actress Kandapola Kumarathunga
30 5031982 Sudu Ayya සුදු අයියා Actress S.V. Chandran
31 5051982 Eka Diga Kathawak ඒක දිග කතාවක් Actress Sri Nihal Jayasingha
32 5081982 Rahasak Nathi Rahasak රහසක් නැති රහසක් Actress M.V. Balan
33 5091982 Jeevithayen Jeevithayak ජීවිතයෙන් ජීවිතයක් Actress Sunil Ariyaratne
34 5131982 Kiri Suwanda කිරි සුවඳ Actress Anton Gregory
35 5431983 Karate Joe කරාටේ ජෝ Actress Joe Micheal
36 5781984 Kokila කෝකිලා Actress Villiam Olamas
37 5841984 Namal Renu නාමල් රේනු Actress E. Rathnam
38 5861984 Hadawathaka Vedana හදවතක වේදනා Actress Joseph Francis Lane
39 5921984 Ranmalige Wasanawa රන්මලීගේ වාසනාව Actress Joe Micheal
40 5951984 Birinda බිරිඳ Actress Dayananda Jayawardena
41 6131985 Adarayaka Mahima ආදරයක මහිම Actress Gunadasa Kumarasingha
42 6151985 Sudu Mama සුදු මාමා Actress Joseph Francis Lane
43 6161985 Du Daruwo දූ දරුවෝ Actress Gamini Hewawitharana
44 6261986 Peralikarayo පෙරළිකාරයෝ Actress Dinesh Priyasad
45 6481987 Nommara Ekai නොම්මර එකයි Main Actress Dinesh Priyasad
46 6681989 Badulu Kochchiya බදුලු කෝච්චිය Actress Kandapola Kumarathunga
47 6781990 Dese Mal Pipila දෑසේ මල් පිපිලා Actress W. Wilfred Silva
48 6811990 Jayashakthi ජය ශක්ති Actress Kusum Chandra Gamage
49 6871990 Walavuve Hamu වලව්වේ හාමු Actress Gamini Nawarathna
50 6881990 Pem Rajadahana පෙම් රජදහන Actress Dayananda Jayawardena
51 7381992 Okkoma Kanapita ඔක්කොම කණපිට Actress Roy De Silva
52 7421992 Kulageya කුලගෙය Actress H.D. Premarathna
53 7551993 Veli Sulanga වැලි සුළඟ Actress Nishantha Pradeep
54 7561993 Mevila Penevi Rupe මැවිලා පෙනේවි රූපේ Actress Alaric Lionel Fernando
55 7741994 Rajawanshen Ekek රජවන්සෙන් එකෙක් Actress Hemasiri Sellapperuma
56 8051995 Ira Handa Illa ඉර හඳ ඉල්ලා Actress Sunil Soma Peiris
57 8071995 Deviyane Sathya Surakinna දෙවියනේ සත්‍ය සුරකින්න Actress M.V. Balan
58 8581997 Apaye Thathpara Asu Haradahak අපායේ තත්පර අසුහාරදාහක් Actress Dinesh Priyasad
59 8681997 Good Bye Tokyo ගුඩ් බායි ටෝකියෝ Actress Lionel Panduwawala
60 9572002 Cheriyo Holman චෙරියෝ හොල්මන් Actress Parakrama Jayasinghe
61 9652002 Jolly Halo 2 ජොලි හලෝ 2 Actress Sri Lal Priyadeva
62 9722002 Surapurata Kanyaviyak සුරපුරට කන්‍යාවියක් Actress Mario Jayathunga
63 10322005 Kauda Buwa කව්ද බුවා Actress -
64 11262010 Viyapath Bambara වියපත් බඹරා Actress Gayan Ranadheera
65 11372011 Sweet Angel ස්වීට් ඒන්ජල් Actress Eranga Senarathna
66 11422011 Putha Mage Sooraya පුතා මගේ සූරයා Actress Ranjith Jayasinghe
67 11442011 Thank You Berty තැනක් යු බර්ටි Actress Tennyson Cooray
68 11532012 Sihinaya Dige Enna සිහිනය දිගේ එන්න Actress Chandrarathna Mapitigama
69 11662013 Peeter One පීටර් වන් Actress Bandu Samarasinghe
70 11892014 Que Sera කේ සේරා Actress Parakrama Jayasinghe
71 12012015 Sanjana සංජානා Actress Hemasiri Sellapperuma
72 12132015 Lantin Singho ලැන්ටින් සින්නෝ Actress Anura Mahendra
73 12492017 Nilanjana නිලංජනා Actress Nalaka Withanage
74 12572017 Hima Tharaka හිම තාරකා Actress Rodney Widanapathirana
75 12582017 Sellam Nathnam Lellam සෙල්ලම් නැත්නම් ලෙල්ලම් Actress Tissa Dias
76 12742018 Seya සේයා Actress Kalyana Chandrasekara
77 12922018 Athuru Mithuru Hari Apuru අතුරු මිතුරු හරි අපූරු Actress Lal Priyadeva
78 13542022 Ae Actress Eranga Senarathna
79 13912023 Meka Puduma Kathawak මේක පුදුම කතාවක් Actress Sri Lal Priyadeva

Upcoming Films

#Film RoleDirector
1 Kidnap කිඩ්නැප් Actress Suranga De Alwis
2 Ela Dabala එල ඩබල Actress -