Special Message
තේමාව - "ඉස්සර මම ඔබට කීවේ ඉර හඳ පවතින තාක් කල් ඔබ මගේ කියලා. අද මම ඔබට කියනවා ඔබයි මගේ ජීවිතයේ කස්තුරි සුවඳ කියලා"
මංගල දර්ශනය නාවුක හා සංචාරක ඇමැති පී. බී. ජී. කළුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැපයර් සිනමා ශාලාවේදී පැවැත්විණ.
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස්
Summary
NameKasthuri Suwanda / කස්තුරි සුවඳ
Film No271
Released Date03 Mar 1974
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
StudioLanka Studio
National Awards
For Artists
Film No: 271 - Year: 1974