Danny W. Pathirana

Danny W. Pathirana

ඩැනී ඩබ්ලිව් පතිරණ

Born 12 January

12 January

58.36% · 2,153 votes
Rate this artist

Summary

NameDanny W. Pathirana
Sinhala Nameඩැනී ඩබ්ලිව් පතිරණ
Born12 January

Biography

කස්තුරි සුවඳ, නිල්ල සොයා, ආශා දෑසින්, අජාසත්ත, චංචල රේඛා, යළි හමුවෙන්නයි වැනි ජනප්‍රිය චිත්‍රපට සඳහා කැමරාකරණයෙන් දායක වූ ඩැනී ඩබ්. පතිරණ, පසුකලෙක චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළේය. ඒ අතරින් බයිසිකලේ (1982), චන්දිරා (1983), කවුලුව (1987), අහිමි දඩමං (1992), ඉන්ස්පෙක්ටර් ගීතා (1995) හා සීත සමීරේ (1999) ප්‍රධාන වේ.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 12342016 The Rainbow Actor Nalin Nishantha Rajapaksha

As a Crew

Assistant Camera

#Film NoYearFilm RoleDirector
1 1641967 Rena Girawu රෑන ගිරවු Assistant Camera Dharma Sri Kaldera

Cinematographer

#Film NoYearFilm RoleDirector
1 2711974 Kasthuri Suwanda කස්තුරි සුවඳ Cinematographer Sena Samarasinghe
2 3311976 Vaanarayo වානරයෝ Cinematographer Sarathchandra Herath
3 3431976 Nilla Soya නිල්ල සොයා Cinematographer Sena Samarasinghe
4 4911981 Chanchala Rekha චංචල රේඛා Cinematographer Sena Samarasinghe
5 6211986 Yali Hamuvennai යලි හමුවෙන්නයි Cinematographer Sena Samarasinghe
6 8001995 Inspector Geetha ඉන්ස්පෙක්ටර් ගීතා Cinematographer Danny W. Pathirana, Kusumchandra Gamage
7 11502012 Kurumittek Awilla කුරුමිට්ටෙක් ඇවිල්ලා Cinematographer A.A. Junaideen

Director

#Film NoYearFilm RoleDirector
1 4991982 Bycikale බයිසිකලේ Director Danny W. Pathirana
2 5331983 Chandira චන්දිරා Director Danny W. Pathirana
3 6491987 Kavuluva කව්ළුව Director Danny W. Pathirana
4 7311992 Ahimi Dadaman අහිමි දඩමන් Director Danny W. Pathirana
5 8001995 Inspector Geetha ඉන්ස්පෙක්ටර් ගීතා Director Danny W. Pathirana, Kusumchandra Gamage
6 9031999 Seetha Sameere සීත සමීරේ Director Danny W. Pathirana

Upcoming Films

#Film RoleDirector
1 Mamai Priye Adare මමයි ප්‍රියේ ආදරේ Cinematographer A.A. Junaideen