රෑන ගිරවු
Film No: 164 · Released: 14 Oct 1967
ජෝ ලිවෙරාගේ ප්‍රථම චිත්‍රපටය
1968 සරසවිය 5 වන සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය තේරූ වසරේ හොඳම චිත්‍රපට හත අතරට තේරුණි. මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වී ඇත. පූර්ව ප්‍රචාරය සඳහා කාටුන් ක්‍රමයට ප්‍රචාරක පටය සකසා තිබේ.