Pujitha Mendis

Pujitha Mendis

පූජිත මෙන්ඩිස්

Born 27 May 1934 Died 05 Sep 2001

27 May 1934 - 05 Sep 2001

57.91% · 2,080 votes
Rate this artist

Summary

NamePujitha Mendis
Sinhala Nameපූජිත මෙන්ඩිස්
Born27 May 1934
Died05 Sep 2001

Biography

විශාල ඇස් දෙකකින් සිංහල රිදී තිරිය හැඩ ගැන්වූ පූජිත මෙන්ඩිස් එම ඇස් දෙක නිසාත් ඔහුටම ආවේනික රඟපෑම් ශෛලීයක් තිබීම නිසාත් හැට හැත්තැව දශකවල සිංහල සිනමාවේ ජනපි‍්‍රයම නළුවකු බවට පත්ව සිටියේය.

1934 මැයි 27 වැනි දා මොරටුව කල්දෙමුල්ලේ දී උපත ලැබූ පූජිත කුඩා අවධියේ සිට දක්‍ෂ බොක්‍ෂින් ක්‍රීඩකයකු වුයේය. කුඩා කාලෙදීම සුව කළ නොහැකි රෝගයකට මුහුණ දුන් ඔහුගේ දීප්තිමත් ඇස් දෙක මුළුමනින්ම විකෘති ස්වභාවයක් ගත්තේය. තමා තරම් අවාසනාවන්තයකු ලෝකයේම තවත් නැතැයි සිතමින් සිටි පූජිතට චිත්‍රපට නළුවෙකු වීමේ වාසනාව රැගෙන ආවේ ද එම විශාල වූ නෙත් දෙකය.

හියුගෝ මාස්ටර් හා බෙන්ඩික් ප්‍රනාන්දු ගේ හඳුනා ගැනීමෙන් රම්‍යාලතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණු පූජිත සොහොයුරෝ, පුරුෂ රත්නය, සීගිරි කාශ්‍යප, සත පනහ, හොඳට හොඳයි, සුරයන්ගෙත් සූරයා, ඔහොම හොඳද, නිධානය ඇතුළු චිත්‍රපට අසුවක පමණ රඟපෑවේය. මුළු දිවියම තනිකඩව ගෙවූ පූජිත අවසන් කාලයේ සිහි මඳ ගතියෙන් පෙලුණේය.

ඉබාගාතේ ඇවිදිමින් අසරණව සිටි මේ කලාකරුවා 2001 සැප්තැම්බර් 05 වැනිදා අවසන් ගමන් ගියේය. නමුත් ඔහුගේ් දේහයට ගෞරව කරන්නට මෙතරම් විශාල සිංහල සිනමාවේ පැමිණ සිටියේ කලාකරුවන් දෙතුන් දෙනෙකු පමණකි. තමන්ට කියා කිසිවක් ඉතිරි නොකළ පූජිත සිංහල සිනමාව වෙනුවෙන් විශාල දෙයක් ඉතිරි කළේය. ඒ ඔහුගේ අසාමාන්‍ය වූ මුහුණයි.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 381956 Ramyalatha රම්‍යලතා Actor A.B. Raj
2 501958 Sohoyuro සොහොයුරෝ Actor L.S. Ramachandran, A.B. Raj
3 601959 Purusha Rathnaya පුරුෂ රත්නය Actor A.S. Nagarajan
4 951964 Gatavarayo ගැටවරයෝ Actor Mike Wilson, Thissa Liyanasuriya
5 1211965 Satha Panaha සත පනහ Actor M.S. Anandan
6 1271966 Kolamba Hadayo කොළඹ හාදයෝ Actor Roland Amarasinghe
7 1361966 Sigiri Kashyapa සීගිරි කාශ්‍යප Actor Preamnath Morayas, Bandu Gunasekara
8 1481967 Sorungeth Soru සොරුන්ගෙත් සොරු Actor Mike Wilson
9 1641967 Rena Girawu රෑන ගිරවු Actor Dharma Sri Kaldera
10 1671967 Sura Chauraya සූර චව්රයා Actor M. Masthan
11 1781968 Amathikama ඇමතිකම Actor Kithsiri Nihal Jayasinghe
12 1891969 Oba Nathi Nam ඔබ නැති නම් Actor M.V. Balan
13 1901969 Kohomada Wede කොහොමද වැඩේ Actor S. Ramanadhan
14 1951969 Baduth Ekka Horu බඩුත් එක්ක හොරු Actor Ranjith Senaweera
15 1971969 Surayangeth Suraya සූරයන්ගෙත් සූරයා Actor Lenin Morais
16 2041969 Mokada Une මොකද වුනේ Actor Piyasiri Gunarathna
17 2151970 Penawa Neda පේනවා නේද Actor Wijepala Hettiarachchi
18 2181970 Ohoma Hondada ඔහොම හොඳද Actor J. Selvarathnam
19 2241971 Dewena Pipasaya දැවෙන පිපාසය Actor Thimothy Weerarathna
20 2341971 Samanala Kumariyo සමනල කුමරියෝ Actor Wimaladasa Perera
21 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Actor Dommie Jayawardena
22 2491972 Lokuma Hinawa ලොකුම හිනාව Actor K.A.W. Perera
23 2521972 Ihatha Athmaya ඉහත ආත්මය Actor K.A.W. Perera
24 2551972 Vana Raaja වන රාජා Actor William Blakes
25 2651973 Sunethra සුනේත්‍රා Actor Joe Dev Ananda
26 2681973 Hondata Hondai හොඳට හොඳයි Actor J. Selvarathnam
27 2721974 Dinum Kanuwa දිනුම් කණුව Actor Ranjith Perera
28 2841974 Duppathage Hithawatha දුප්පතාගේ හිතවතා Actor S.V. Chandran
29 2891974 Mehema Harida මෙහෙම හරිද Actor Aabdeen Fausi
30 2901974 Jeewana Ganga ජීවන ගංගා Actor Dayananda Rodrigo
31 2931975 Hitha Honda Minihek හිත හොඳ මිනිහෙක් Actor M.V. Balan
32 2961975 Pem Kurullo පෙම් කුරුල්ලෝ Actor Louie Vanderstraeten
33 3041975 Amaraneeya Adare අමරණීය ආදරේ Actor Dayananda Jayawardena
34 3071975 Kokilayo කෝකිලයෝ Actor Tissa Hewawitharana
35 3161975 Hadavathaka Vasanthaya හදවතක වසන්තය Actor Sumanadasa Weerakodi
36 3231976 Kauda Raja කවුද රජා Actor J. Rasarathnam, J. Selvarathnam
37 3241976 Wasana වාසනා Actor K.A.W. Perera
38 3251976 Madol Doova මඩොල් දූව Actor Dr. Lester James Peries
39 3311976 Vaanarayo වානරයෝ Actor Sarathchandra Herath
40 3331976 Loka Horu ලෝක හොරු Actor Tissa Abeysekara, Sarath Gunarathna
41 3341976 Haaratha Hathara හාරත හතර Actor M.S. Kumar
42 3581977 Chin Chin Nona චින් චින් නෝනා Actor J. Selvarathnam
43 3611977 Saja සජා Actor Cyril P. Abeyratne
44 3691977 Vanagatha Kella වනගත කෙල්ල Actor Henry Chandrawansa
45 3711978 Chandi Shyama චන්ඩි ශ්‍යාමා Actor M.S. Anandan
46 3761978 Maduwanthi මධුවන්තී Actor Milton Jayawardhana
47 3821978 Kundala Keshi කුණ්ඩල කේශී Actor Wimalanath Dissanayaka
48 3831978 Tikira ටිකිරා Actor Sherly P.Wijerathna
49 3921978 Sasara සසර Actor K.A.W. Perera
50 4141979 Akke Mata Awasara අක්කේ මට අවසර Actor W. Wilfred Silva
51 4241979 Hari Pudumai හරි පුදුමයි Actor S. Ramanadhan
52 4351980 Doctor Susantha ඩොක්ට සුසන්තා Actor Dayananda Jayawardena
53 5031982 Sudu Ayya සුදු අයියා Actor S.V. Chandran
54 5051982 Eka Diga Kathawak ඒක දිග කතාවක් Actor Sri Nihal Jayasingha
55 7431992 Sathya සත්‍යා Actor Ranjith Siriwardhana
56 7671993 Lassanai Balanna ලස්සනයි බලන්න Actor Sunil Soma Peiris
57 8121995 Chandiyage Putha චන්ඩියාගේ පුතා Actor Sunil Soma Peiris