Lenin Morais

Lenin Morais

ලෙනින් මොරායස්

Born 18 August 1937 Died 28 May 1994

18 August 1937 - 28 May 1994

59.81% · 1,899 votes
Rate this artist

Summary

NameLenin Morais
Sinhala Nameලෙනින් මොරායස්
Born18 August 1937
Died28 May 1994

Biography

මුල් කාලයේ සිනමා නිර්මාණ රැසක සහාය කැමරා ශිල්පියකු ලෙස කටයුතු කළ ලෙනින් මොරායස් ප්‍රධාන කැමරා ශිල්පියෙකු ලෙස ස්වීජ ටිකට්, කපටිකම, බයිසිකල් හොරා, දැන් මතකද, හතර දෙනාම සූරයෝ වැනි චිත්‍රපටවල සිය දායකත්වය ලබාදුන්නේය. 1966 දී ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට අවතීර්ණ වූයේ සුදු දුව හරහාය. ඉන් අනතුරැව ලෙනින් අධ්‍යක්ෂණය කළ සූරයන්ගෙත් සූරයා (1969), අභිරහස (1971), එදත් සූරයා අදත් සූරයා (1972), හොඳම වෙලාව (1973), හොඳයි නරකයි (1973), ඔන්න බබෝ බිල්ලෝ එනවා (1974), ආවා සොයා ආදරේ (1975), සූරයා සූරයාමයි (1975), උන්නත් දාහයි මලත් දාහයි (1976), ඔන්න මාමෙ කෙල්ල පැනපි (1976), ආදරෙයි මං ආදරෙයි (1976), හිතුවොත් හිතුවාමයි (1977), හිතමිතුරා (1978) හා යුගයෙන් යුගයට (1987) ඉමහත් ජනප්‍රියත්වයට පත් නිර්මාණයන්ය.

As a Crew

Cinematographer

#Film NoYearFilm RoleDirector
1 1051964 Sithaka Mahima සිතක මහිම Cinematographer M.S. Anandan
2 1221965 Sweep Ticket ස්වීප් ටිකට් Cinematographer Florida Jayalath, Raja Joshua
3 1411966 Sudu Duwa සුදු දුව Cinematographer Lenin Morais, Raja Joshua
4 1761968 Bicycle Hora බයිසිකල් හොරා Cinematographer K.A.W. Perera
5 2101970 Den Mathakada දැන් මතකද Cinematographer Neil Rupasinghe
6 2221970 Suli Sulan සුළි සුලන් Cinematographer Anton Fernando
7 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Cinematographer Neil Rupasinghe
8 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Cinematographer Lenin Morais
9 2491972 Lokuma Hinawa ලොකුම හිනාව Cinematographer K.A.W. Perera
10 2531972 Adare Hithenawa Dakkama ආදරේ හිතෙනවා දැක්කම Cinematographer Neil Rupasinghe
11 2571973 Aparadaya saha Daduwama අපරාධය සහ දඬුවම Cinematographer K.A.W. Perera
12 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Cinematographer Lenin Morais

Director

#Film NoYearFilm RoleDirector
1 1411966 Sudu Duwa සුදු දුව Director Lenin Morais, Raja Joshua
2 1971969 Surayangeth Suraya සූරයන්ගෙත් සූරයා Director Lenin Morais
3 2291971 Abhirahasa අභිරහස Director Lenin Morais
4 2411972 Edath Suraya Adath Suraya එදත් සූරයා අදත් සූරයා Director Lenin Morais
5 2631973 Hondama Welava හොඳම වෙලාව Director Lenin Morais
6 2661973 Hondai Narakai හොඳයි නරකයි Director Lenin Morais
7 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Director Lenin Morais
8 2921975 Suraya Surayamai සූරයා සූරයාමයි Director Lenin Morais
9 3001975 Awa Soya Adare ආවා සොයා ආදරේ Director Lenin Morais
10 3361976 Unnath Daahai Malath Daahai උන්නත් දාහයි මලත් දාහයි Director Lenin Morais
11 3391976 Onna Maame Kella Panapi ඔන්න මාමේ කෙල්ල පැනපි Director Lenin Morais
12 3441976 Adarei Man Adarei ආදරෙයි මං ආදරෙයි Director Lenin Morais
13 3531977 Hithuvoth Hithuvaamai හිතුවොත් හිතුවාමයි Director Lenin Morais
14 3791978 Hitha Mithura හිත මිතුරා Director Lenin Morais
15 6381987 Yugayen Yugayata යුගයෙන් යුගයට Director Lenin Morais

Script

#Film NoYearFilm RoleDirector
1 1221965 Sweep Ticket ස්වීප් ටිකට් Script Florida Jayalath, Raja Joshua
2 1971969 Surayangeth Suraya සූරයන්ගෙත් සූරයා Script Lenin Morais
3 2101970 Den Mathakada දැන් මතකද Script Neil Rupasinghe
4 2281971 Hathara Denama Surayo හතර දෙනාම සූරයෝ Script Neil Rupasinghe
5 2631973 Hondama Welava හොඳම වෙලාව Script Lenin Morais
6 2661973 Hondai Narakai හොඳයි නරකයි Script Lenin Morais
7 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Script Lenin Morais

Story

#Film NoYearFilm RoleDirector
1 2661973 Hondai Narakai හොඳයි නරකයි Story Lenin Morais

Technical Director

#Film NoYearFilm RoleDirector
1 1571967 Sarana සරණ Technical Director Ashoka David