සුළි සුලන්
Film No: 222 · Released: 24 Dec 1970
සුළි සුළං හි මංගල දර්ශනය පැවැත් වූයේ එවකට රාජ්‍ය ආරක්ෂක උප ඇමැති ලක්ෂ්මන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙනි.