Lilian Edirisinghe

Lilian Edirisinghe

ලිලියන් එදිරිසිංහ

Born 19 May 1922 Died 27 December 1993

19 May 1922 - 27 December 1993

59.88% · 2,034 votes
Rate this artist

Summary

NameLilian Edirisinghe
Sinhala Nameලිලියන් එදිරිසිංහ
Born19 May 1922
Died27 December 1993

Biography

1922 මැයි 19 වෙනිදා නුවර , ඉඹුල්ගොඩ දී උපත ලැබු ලිලියන් එදිරිසිංහ වේදිකා නාට්‍ය හරහා සිනමාවට අවතීර්ණ විය .

1954 තිරගත වූ අයිරාංගනී චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසියේය .සුරංගනී , සුරතලී ,සැඩ සුලං ,අල්ලපු ගෙදර , සිතක මහිම , දරු දුක , මමයි රජා ඇතුළු චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කරන ලදී .

1968 වර්ෂයේ වැඩිම චිත්‍රපට ගණනක රඟපෑම වෙනුවෙන් දීපශිකා සම්මානයෙන් පිදුම් ලැබුවේය .

දරු දුක චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය .

දශක හතරක් තුළ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක රඟ පෑ ලිලියන් එදිරිසිංහ 1993 දෙසැම්බර් 27 වෙනිදා ජීවිතයෙන් සමුගත්තාය .

Awards

National Awards

1 Actress - Most Number of Films 4th Deepashika Award Ceremony 1974 - 1974
2 Special Awards Daru Duka - 1967 5th Sarasaviya Awards - 1968 - 1968

As a Cast

#Film NoYearFilm RoleDirector
1 221954 Iranganie අයිරාංගනී Actress B.A.W. Jayamanne
2 261955 Suranganie සුරංගනී Actress Cyril P. Abeyratne, K.Wembu
3 291955 Sedasulan සැඩසුලන් Actress T. Somasekaran
4 371956 Surathali සුරතලී Actress Cyril P. Abeyratne
5 481958 Ekamath Eka Rataka එකමත් එක රටක Actress Sirisena Wimalaweera
6 511958 Deyyange Rate දෙයියන්නේ රටේ Actress L.S. Ramachandran
7 541958 Suneetha සුනීතා Actress P. Neelakanthan
8 621959 Sihinaya සිහිනය Actress T. Janaki Ram
9 681960 Sundara Birinda සුන්දර බිරිඳ Actress D. Yoganadan
10 761961 Suvinitha Lalani සුවිනීත ලාලනී Actress Robin Tampoe
11 771961 Ganthera ගංතෙර Actress A.B. Raj
12 871963 Suhada Sohoyuro සුහද සොහොයුරෝ Actress L.S.Arya, L.S. Ramachandran, K.A.W. Perera
13 961964 Kala Kala De Pala Pala De කල කල දේ පල පල දේ Actress Shanthi Kumar Seneviratne
14 981964 Sulalitha Sobani සුලලිත සෝබනී Actress Robin Tampoe
15 1031964 Samajaye Api Okkoma Samanai සමාජයේ අපි ඔක්කොම සමානයි Actress Herbi Senewirathna
16 1041964 Sasaraka Hati සසරක හැටි Actress S. Ramanadhan
17 1051964 Sithaka Mahima සිතක මහිම Actress M.S. Anandan
18 1061964 Sobana Sitha සෝබන සිත Actress Ariyadasa Peiris
19 1111965 Sathutai Kandulai සතුටයි කඳුලයි Actress W.M.S. Tampoe
20 1171965 Hathara Maha Nidhanaya හතර මහා නිධානය Actress L.M. Perera
21 1201965 Allapu Gedara අල්ලපු ගෙදර Actress M. Masthan
22 1211965 Satha Panaha සත පනහ Actress M.S. Anandan
23 1241965 Sekaya සැකය Actress E. Rathnam
24 1251965 Landaka Mahima ළඳක මහිම Actress W.M.S. Tampoe
25 1261966 Sangavena Sevanella සැඟවෙන සෙවනැල්ල Actress Robin Tampoe
26 1301966 Senasuma Kothanada සැනසුම කොතනද Actress K.A.W. Perera
27 1311966 Mahadena Muththa මහදැන මුත්තා Actress Robin Tampoe
28 1321966 Athulveema Thahanam ඇතුල්වීම තහනම් Actress M.S. Anandan
29 1331966 Sihina Hathak සිහින හතක් Actress Kithsiri Nihal Jayasinghe
30 1351966 Kinkini Paada කිංකිනි පාද Actress Douglas Kothalawala
31 1371966 Kapatikama කපටිකම Actress K.A.W. Perera
32 1391966 Sampatha සම්පත Actress S. Ramanadhan
33 1411966 Sudu Duwa සුදු දුව Actress Lenin Morais, Raja Joshua
34 1431966 Sanda Nega Eddi සඳ නැග එද්දී Actress Hector Jayasinghe
35 1441966 Sanasili Suvaya සැනසිලි සුවය Actress Robin Tampoe
36 1451966 Layata Laya ලයට ලය Actress W.M.S. Tampoe
37 1511967 Daru Duka දරු දුක Actress Dommie Jayawardena
38 1521967 Sengavuna Manika සැඟවුණු මැණික Actress Dudley Wanaguru
39 1531967 Pipena Kumudu පිපෙන කුමුදු Actress Ruby De Mel
40 1571967 Sarana සරණ Actress Ashoka David
41 1621967 Ipadune Ai ඉපදුනේ ඇයි Actress S. Ramanadhan
42 1711968 London Hamu ලන්ඩන් හාමු Actress Chundukili Somasekaran
43 1721968 Abuddassa Kale අබුද්දස්ස කාලේ Actress H.D.Vijedasa, Kumar Wickremasooriya
44 1751968 Akka Nago අක්ක නගෝ Actress Vincent David
45 1761968 Bicycle Hora බයිසිකල් හොරා Actress K.A.W. Perera
46 1781968 Amathikama ඇමතිකම Actress Kithsiri Nihal Jayasinghe
47 1791968 Hangi Hora හැංගි හොරා Actress Rohini Jayakodi
48 1811968 Ruhunu Kumari රුහුණු කුමාරි Actress W.M.S. Tampoe
49 1841968 Dehadaka Duka දෙහදක දුක Actress Robin Tampoe
50 1861968 Ataveni Pudumaya අටවැනි පුදුමය Actress M. Masthan
51 1891969 Oba Nathi Nam ඔබ නැති නම් Actress M.V. Balan
52 1901969 Kohomada Wede කොහොමද වැඩේ Actress S. Ramanadhan
53 1931969 Kauda Hari කව්ද හරි Actress Titus Totawatte
54 1941969 Hathara Peraliya හතර පෙරලිය Actress L.M. Perera
55 1951969 Baduth Ekka Horu බඩුත් එක්ක හොරු Actress Ranjith Senaweera
56 2011969 Pravesam Vanna ප්‍රවේසම්වන්න Actress M.S. Anandan
57 2091970 Sumudu Barya සුමුදු භාර්යා Actress Cyril P. Abeyratne
58 2151970 Penawa Neda පේනවා නේද Actress Wijepala Hettiarachchi
59 2221970 Suli Sulan සුළි සුලන් Actress Anton Fernando
60 2431972 Singappuru Chali සිංගප්පූරු චාලි Actress Dommie Jayawardena
61 2441972 Ada Mehemai අද මෙහෙමයි Actress K.wenkat
62 2491972 Lokuma Hinawa ලොකුම හිනාව Actress K.A.W. Perera
63 2591973 Thushara තුෂාරා Actress Yasapalitha Nanayakkara
64 2751974 Sureka සුරේඛා Actress Robin Tampoe
65 2761974 Hadawath Naththo හදවත් නැත්තෝ Actress Subayar Makeem
66 2801974 Onna Babo Billo Enawa ඔන්න බබෝ බිල්ලෝ එනවා Actress Lenin Morais
67 2811974 Susi සුසී Actress Sena Samarasinghe
68 2851974 Lasanda ලසඳා Actress K.A.W. Perera
69 2861974 Sahayata Dani සහයට ඩැනී Actress Yasapalitha Nanayakkara
70 2911974 Rodi Gama රොඩී ගම Actress B.S. Perera
71 2971975 Kaliyuga Kale කලියුග කාලේ Actress T. Arjuna
72 3001975 Awa Soya Adare ආවා සොයා ආදරේ Actress Lenin Morais
73 3051975 Mage Nangi Shyama මගේ නංගි ශ්‍යමා Actress M.S. Anandan
74 3071975 Kokilayo කෝකිලයෝ Actress Tissa Hewawitharana
75 3241976 Wasana වාසනා Actress K.A.W. Perera
76 3331976 Loka Horu ලෝක හොරු Actress Tissa Abeysekara, Sarath Gunarathna
77 3341976 Haaratha Hathara හාරත හතර Actress M.S. Kumar
78 3351976 Asha ආශා Actress S.G. Samarasingha
79 3411976 Deyyange Theenduva දෙයියන්ගේ තීන්දුව Actress W.M.S. Tampoe
80 3461976 Ranthilaka රන්තිලකා Actress W. Wilfred Silva
81 3491977 Sudu Paraviyo සුදු පරවියෝ Actress Kingsly Rajapaksha
82 3521977 Hariyanakota Ohoma Thamai හරියනකොට ඔහොම තමයි Actress Gamini Hewawitharana
83 3591977 Honda Hitha හොඳ හිත Actress Danny Mariyadasan
84 3711978 Chandi Shyama චන්ඩි ශ්‍යාමා Actress M.S. Anandan
85 3731978 Mage Ran Putha මගේ රන් පුතා Actress M.V. Balan
86 3821978 Kundala Keshi කුණ්ඩල කේශී Actress Wimalanath Dissanayaka
87 3861978 Sally සැලි Actress Cyril P. Abeyratne
88 3881978 Deepanjali දීපාන්ජලි Actress Darmasri Kaldera
89 4001979 Jeewana Kandulu ජීවන කඳුළු Actress Daya Wimalaweera
90 4021979 Higana Kolla හිඟන කොල්ලා Actress K.A.W. Perera
91 4051979 Raja Kollo රජ කොල්ලෝ Actress Gunasiri Senanayaka
92 4061979 Muwan Palassa මුවන් පැලැස්ස Actress Dharma Sri Kaldera
93 4071979 Ran Kurullo රාන් කුරුල්ලෝ Actress Kingsly Rajapaksha
94 4131979 Anusha අනුෂා Actress Dayananda Rodrigo
95 4161979 Sawudan Jema සව්ජන් ජෙමා Actress Jayantha Pulin Samarasinghe
96 4241979 Hari Pudumai හරි පුදුමයි Actress S. Ramanadhan
97 4331980 Seetha සීතා Actress Sherly P.Wijerathna
98 4571981 Kolamkarayo කෝලම්කාරයෝ Actress Sunil Ariyaratne, Tissa Nagodavithana
99 4791981 Geethika ගීතිකා Actress Yasapalitha Nanayakkara
100 4851981 Jeewanthi ජීවන්ති Actress Hemasiri Sellapperuma
101 4921982 Sanda සඳා Actress Stanley Perera
102 5201982 Chathu Madhura චතු මධුර Actress Somapala Lanarole
103 5301982 Kadawunu Poronnduwa (New) කඩවුණු පොරොන්දුව (නව) Actress Roy De Silva
104 5411983 Chandi Siriya චන්ඩි සිරියා Actress Rohini Jayakodi
105 5511983 Loku Thaththa ලොකු තාත්තා Actress K.D. Dayananda
106 5521983 Manik Maliga මැණික් මාලිගා Actress Gamini Hewawitharana
107 5731984 Kakille Rajjuruwo කැකිල්ලේ රජ්ජුරුවෝ Actress Tissa Nagodavithana
108 5931984 Ara Soysa ඇර සොයිසා Actor Herbert Ranjith Peiris
109 6031985 Chalitha Rangali චාලිත රන්ගාලි Actress Mersalin S. Perera
110 6131985 Adarayaka Mahima ආදරයක මහිම Actress Gunadasa Kumarasingha
111 6141985 Rosy රෝසි Actress Yasapalitha Nanayakkara
112 6161985 Du Daruwo දූ දරුවෝ Actor Gamini Hewawitharana
113 6221986 Mal Varusa මල් වරුසා Actress K.D. Dayananda
114 6501987 Raja Wedakarayo රජ වැඩකාරයෝ Actress Sunil Soma Peiris
115 6561988 Chandingeth Chandiya චන්ඩින්ගේත් චන්ඩියා Actress Hemasiri Sellapperuma
116 6611988 Newa Gilunath Bandchun නව ගිලුනත් බෑන් චූන් Actress Hemasiri Sellapperuma
117 6671989 Mamai Raja මමයි රජා Actress Sunil Soma Peiris
118 6681989 Badulu Kochchiya බදුලු කෝච්චිය Actress Kandapola Kumarathunga
119 6811990 Jayashakthi ජය ශක්ති Actress Kusum Chandra Gamage
120 6841990 Sambudu Mahima සම්බුදු මහිම Actress Wasantha Kuruppu
121 6881990 Pem Rajadahana පෙම් රජදහන Actress Dayananda Jayawardena
122 6901990 Jaya Kothanada ජය කොතනද Actress Somarathna Ramanayaka
123 6921990 Chandi Raja චන්ඩි රජා Actress Sunil Soma Peiris
124 6941990 Honda Honda Sellam හොඳ හොඳ සෙල්ලම් Actress Dinesh Priyasad
125 7061991 Asai Bayai ආසයි බයයි Actress Hemasiri Sellapperuma
126 7071991 Raja Kello රජ කෙල්ලෝ Actress Shirley P. Wijeratne
127 7081991 Raja Sellam රජ සෙල්ලම් Actress Sunil Soma Peiris
128 7151991 Cheriyo Doctor චෙරියෝ ඩොක්ටර් Actor Roy De Silva
129 7161991 Ali Baba Saha Horu Hathaliha අලි බබා සහ හොරු හතලිහ Actress N. Vimalasena
130 7191991 Suwadena Suwandak සුවදෙන සුවඳක් Actress Milton Jayawardhana
131 7251992 Salli Thibunata Madi සල්ලි තිබුනට මදි Actress W. Ranjith Perera
132 7301992 Sakkara Sooththara සක්කර සූත්තර Actress Hemasiri Sellapperuma
133 7341992 Sinha Raja සිංහ රජා Actress Hemasiri Sellapperuma
134 7351992 Kiyala Wadakne කියල වැඩක් නැ Actress Hemasiri Sellapperuma
135 7381992 Okkoma Kanapita ඔක්කොම කණපිට Actress Roy De Silva
136 7461992 Rajek Wage Puthek රජෙක් වගේ පුතෙක් Actress Upali Piyarathna
137 7571993 Surayan Athara Veeraya සූරයන් අතර වීරයා Actress Roy De Silva
138 7691993 Juriya Mamai ජූරිය මමයි Actress Louie Vanderstraeten
139 7801994 Sujatha new සුජාතා (නව) Actress Daya Wimalaweera
140 7811994 Sandamadala සඳමඩල Actress Malani Fonseka
141 7891994 Okkoma Hodatai ඔක්කොම හොඳටයි Actress Hemasiri Sellapperuma
142 7951994 Vijaya Geetha විජය ගීතා Actress Kandapola Kumarathunga
143 8011995 Wasana Wewa වාසනා වේවා Actress Sunil Soma Peiris
144 8061995 Pudumai Eth Aththai පුදුමයි ඒත් ඇත්තයි Actress Hemasiri Sellapperuma
145 8071995 Deviyane Sathya Surakinna දෙවියනේ සත්‍ය සුරකින්න Actress M.V. Balan
146 8301996 Naralova Holman නරලොව හොල්මන් Actress Dinesh Priyasad
147 8371996 Hitha Honda Gahaniyak හිත හොඳ ගැහැනියක් Actress M.V. Balan