තොරතුරුගීතඡායාරූප
Iranganie / අයිරාංගනී
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 22
නිකුත් වූ දිනය : 1954-04-10
58.191433104178
58% |   1891  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Iranganie / අයිරාංගනී
චිත්‍රපට අංකය : 22
නිකුත් වූ දිනය : 1954-04-10
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
චිත්‍රාගාරය : Studio Neptune - India
ප්‍රධාන නළුවා : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
ප්‍රධාන නිළිය : රුක්මනී දේවි
අධ්‍යක්ෂණය : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
නිෂ්පාදනය : එඩී ජයමාන්න
නිෂ්පාදනය : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න

 
විස්තරය

පිටපත් ප්‍රමාණය - 12
එල්ෆින්ස්ටන්, රොක්සි, අශෝකමාලා - මීගමුව, ක්වීන්ස් - ගාල්ල, ටාසන් – කෑගල්ල, කිංග්ස් - බදුල්ල, නෙල්සන් – ත්‍රිකුණාමලය, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, බ්‍රෝඩ්වේ - මාතර, සිත්තම්පලම් – අනුරාධපුරය, මහලේකම් – කුලියාපිටිය, වේල්ස් - මහනුවර. එල්ෆින්ස්ටන්හි දින 40 තිරගත විය.
 
නළු නිළි කැල

රුක්මනී දේවි
අයිරාංගනී
ලිලියන් එදිරිසිංහ
ස්කෝල හාමිනේ
Cyril Fernando
ගුණසේකර
ප්‍රින්සි බ්ලයිත්
ආරියදාස ගේ ළමයා
Irin Abeyratne
සුළු පියාගේ බිරිය
මූලික ශිල්පින්

නිෂ්පාදනය
රුක්මනී දේවි
නිෂ්පාදනය
එඩී ජයමාන්න
කැමරාකරණය
K. Prabhakar
සංගීත අධ්‍යක්ෂණය
S.S. Wedha
සංගීත අධ්‍යක්ෂණය
ආර්. ඒ. චන්ද්‍රසේන
සහාය නිෂ්පාදනය
A. Thiruvengalam
සහාය නිෂ්පාදනය
D. T. Perera
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS