හතර පෙරලිය
Film No: 194 · Released: 22 May 1969
"බැරි සිල්" ගීත නාටකය ඇසුරිනි
ගීතමය දෙබස් මුළුමනින්ම ඇතුළත්ව ගීත නාටකයක් ඇසුරින් තැනුණු ප්‍රථම සිංහල චිත්‍රපටය.