Lasanda

Lasanda

ලසඳා

Black & White 35 mm

Film No: 285  ·  Released: 11 Oct 1974

57.03% · 2,506 votes
Rate this film
Special Message

ටී. බී. ඉලංගරත්නයන්ගේ ‘ළසඳා’ නවකතාව ඇසුරිනි

Summary

NameLasanda / ලසඳා
English TitleA Girl/s Name
Film No285
Released Date11 Oct 1974
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCeyloan theaters
Studioවිජය චිත්‍රාගාරය
Main Actor: Tissa Wijesundara Main Actress: Nita Fernando Director: K.A.W. Perera Producer: Ceylon Theaters

International Awards

1 Silver Lion Award Tashkent Film Festival Tashkent - Uzbekistan - 1974
2 Certificate of Merit for Participation 20th OCIC International Awards Rome - 1974

National Awards

For The Film

1 Best Film 1st Sarasaviya-Janatha Award Ceremony 1976 - 1976

For Artists

1 Best Director 1st Sarasaviya-Janatha Award Ceremony 1976 - 1976 K.A.W. Perera
2 Best Director 3rd OCIC Award Ceremony 1975 - 1975 K.A.W. Perera

Description

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
මංගල දර්ශනය – ජනාධිපති විලියම් ගොපල්ලව, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, වෙළෙඳ ඇමැති ටී. බී. ඉලංගරත්න මහතා, සංස්කෘතික ඇමැති කුලතිලක, ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා, එච්. එම්. නවරත්න මැතිතුමා, වී. ටී. ජී. කරුණාරත්න යන අයගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් ශාලාවේදී.

Cast

Crew

Other Crew