T.B. Ilangaratne

T.B. Ilangaratne

ටී.බී. ඉලංගරත්න

Full Name: Tikiri Bandara Ilangaratne Born 27 February 1913 Died 21 May 1992

27 February 1913 - 21 May 1992

57.61% · 1,817 votes
Rate this artist

Summary

NameT.B. Ilangaratne
Sinhala Nameටී.බී. ඉලංගරත්න
Full NameTikiri Bandara Ilangaratne
Born27 February 1913
Died21 May 1992

Biography

ටිකිරි බණ්ඩා ඉලංගරත්න හෙවත් ටී .බී .ඉලංගරත්න මහනුවර හතරලියද්ද නැමැති ගමේ 1913 දී උපත ලැබුවේය .

ලේඛකයකු , නාට්‍ය රචකයකු ,නාට්‍ය නිෂ්පාදකයකු , චිත්‍රපට දෙබස් රචකයකු , නළුවකු වාසයෙන් විශිෂ්ඨ සේවයක් කලාවට කරන ලදී . අඹ යහළුවෝ , විලම්බීත , තිලක හා තිලකා ,මංගලා , ලසදා ලියූ නවකතා වේ . දශක තුනක පමණ කාලයක් ශ්‍රි ලංකා දේශපාලන කරලියේ කැපී පෙනෙන පුද්ගලයකු විය . 1992 මැයි 21 මිය යන තෙක්ම සාහිත්‍ය කටයුතුවල නියැලුනේය .

As a Cast

#Film NoYearFilm RoleDirector
1 211954 Warada Kageda වරද කාගේද Actor T.R. Sundaram, G.R. Rabo
2 251954 Radala Piliruwa රදල පිළිරුව Actor T.R. Sundaram

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 251954 Radala Piliruwa රදල පිළිරුව Dialogs T.R. Sundaram

Script

#Film NoYearFilm RoleDirector
1 251954 Radala Piliruwa රදල පිළිරුව Script T.R. Sundaram

Story

#Film NoYearFilm RoleDirector
1 211954 Warada Kageda වරද කාගේද Story T.R. Sundaram, G.R. Rabo