Radala Piliruwa

Radala Piliruwa

රදල පිළිරුව

Black & White 35mm

Film No: 25  ·  Released: 24 Dec 1954

58.64% · 2,387 votes
Rate this film
Special Message

ඩබ්.ඒ. සිල්වාගේ රදළ පිළිරුව නවකතාවෙන් නිර්මාණය කරන ලදී.

Summary

NameRadala Piliruwa / රදල පිළිරුව
Film No25
Released Date24 Dec 1954
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCinemas Limited
Main Actor: Laddy Ranasinghe Director: T.R. Sundaram Producer: K. Gunaratnam

Description

ප්‍රදර්ශනය - පිටපත් 10

ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, ක්වින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර, රිච්මන්ඩ් – කළුතර, නඩරාජා - මීගමුව, ඡායා - කෑගල්ල, රත්නාවලී – ජාඇල, ජුපිටර් - කුරුණෑගල, සිනමා ඔලිම්පස් - ගාල්ල

මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයර්හිදී සවස 6.30 දර්ශනය. ආරාධිත අමුත්තන් වෙනුවෙන් පැවැත්විණ.

ගාමිණී සිනමා ශාලාවෙ දින 70 ක් ප්‍රදර්ශනය විය. ගායිකා ලතා වල්පොල මෙහි රඟපෑමේ යෙදෙන ලදී.

Film No: 25 - Year: 1954

Cast

Crew