Warada Kageda

Warada Kageda

වරද කාගේද

Black & White 35mm

Film No: 21  ·  Released: 09 Apr 1954

58.67% · 2,453 votes
Rate this film

Summary

NameWarada Kageda / වරද කාගේද
Film No21
Released Date09 Apr 1954
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCinemas Limited
Main Actor: Prem Jayanth Main Actress: Rita Rathnayake Producer: K. Gunaratnam Director: T.R. Sundaram Director: G.R. Rabo

Description

චිත්‍රපට රූගත කිරීමට ගත වූ කාලය – දින 28

ප්‍රදර්ශනය කළ සිනමා ශාලා -

1954 අප්‍රියෙල් 09 සිට

ගාමිණී, සැපයාර්, ක්වින්ලන් – නුගේගොඩ,

වෙම්බ්ලි - මහනුවර, ජුපිටර් – කුරුණෑගල,

ඡායා - කෑගල්ල, රිච්මන්ඩ් – කළුතර,

පර්ල් - හලාවත, රත්නාවලී – ජාඇල.

1954 අප්‍රියෙල් 11 සිට

විජේන්ද්‍ර – අනුරාධපුර,

ශ්‍රීමහල් - කුලියාපිටිය, ජෙමිණි - මාතර, පද්මා - හොරණ, චන්ද්‍රා - අවිස්සාවේල්ල, ඔලිම්පස්

සිනමා - මාතර.

1954 අප්‍රියෙල් 17 සිට

නඩරාජා - මීගමුව.

මුළු පිටපත් ප්‍රමාණය - 16

මරදානේ ගාමිණී සිනමා ශාලාවේ දින 75 ක් ප්‍රදර්ශනය විය.

Cast

Crew

Other Crew