Seetha Kumari Ehalepola

Seetha Kumari Ehalepola

සීතා කුමාරි ඇහැලේපොල

Born 8 May 1940

8 May 1940

60.87% · 2,129 votes
Rate this artist

Summary

NameSeetha Kumari Ehalepola
Sinhala Nameසීතා කුමාරි ඇහැලේපොල
Born8 May 1940

Biography

උපන් දිනය

1940-05-08 (වයස අවුරුදු 72)

කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දිනය

1968 වසරේ

දායක වූ ප්‍රථම කලා අංගය

ආදරයයි කරුණාවයි චිත‍්‍රපටය

වෙනත් කලා අංගයන්

- අක්කරපහ, දෑස නිසා, වත්සලා අක්කා ආදී චිත‍්‍රපට මෙන් ම

- වෙස් මූණ, වැනියන් කළු වැනියන්, වෙස්සන්තර ආදී වේදිකා නාට්‍යවලට දායක වී ඇත.

ලබා ඇති සමිමාන

- 1998 විචාරක සම්මානය තරණය චිත‍්‍රපට

- 2005 ජනාධිපති සිනමා සම්මානය

- 2008 සරසවි සම්මාන උළෙල කුසලතා සම්මාන්

- 2000 වසර සුමති ටෙලි සම්මානය හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය

- 1986 ජනාධිපති සම්මානය වත්සලා අක්කා

Awards

National Awards

1 Best Performance Award Pawru Walalu - 1999 4th Vicharaka Sammana Ulela - FIPRESCT 1998 - 1998
2 Merit Award Wathsala Akka - 1985 8th Presidential Award 1986 - 1986

As a Cast

#Film NoYearFilm RoleDirector
1 2521972 Ihatha Athmaya ඉහත ආත්මය Actress K.A.W. Perera
2 2851974 Lasanda ලසඳා Actress K.A.W. Perera
3 2961975 Pem Kurullo පෙම් කුරුල්ලෝ Actress Louie Vanderstraeten
4 3111975 Jeewana Geethaya ජීවන ගීතය Actress I.P. Sena
5 3191975 Desa Nisa දෑස නිසා Actress Dr. Lester James Peries
6 3411976 Deyyange Theenduva දෙයියන්ගේ තීන්දුව Actress W.M.S. Tampoe
7 3551977 Pembara Madu පෙම්බර මදූ Actress Sugathapala Senarath Yapa
8 3921978 Sasara සසර Actress K.A.W. Perera
9 4081979 Wasanthaye Dawasak වසන්තයේ දවසක් Actress T. Arjuna
10 4091979 Monarathenna මොණරතැන්න Actress Yasapalitha Nanayakkara
11 4391980 Parithyaga පරිත්‍යාගය Actress H.D. Premarathna
12 4731981 Suriyakantha සූරියකාන්ත Actress Vijaya Darma Sri
13 4771981 Ridee Thella රිදී තැල්ල Actress Siri Kularathna
14 4831981 Sathara Diganthaya සතර දිගන්තය Actress Sathischandra Edirisinghe
15 4941982 Mahagedara මහගෙදර Actress Tissa Abeysekara
16 5041982 Pethi Gomara පෙති ගෝමර Actress Siri Kularathna
17 5061982 Sanasanna Maa සනසන්න මා Actress Vinsant Senavirathna
18 5221982 Malata Noena Bambaru මලට නොඑන බඹරු Actress Shelton Payagala, Chandrarathna Mapitigama
19 5421983 Chutte චුට්ටේ Actress Thilak Wehalla
20 5441983 Athin Athata ඈතින් ඈතට Actress Sena Samarasinghe
21 5471983 Subodha සුබෝධා Actress Siri Kahawala
22 5631983 Bonikka බෝනික්කා Actress Louie Vanderstraeten
23 5671984 Kiri Kavadi කිරි කවඩි Actress Somapala Lanarole
24 5681984 Adara Geethaya ආදර ගීතය Actress Amaranath Jayathilake
25 5691984 Deveni Gamana දෙවෙනි ගමන Actress H.D. Premarathna
26 5821984 Vadula වදුල Actress Sathischandra Edirisinghe
27 5861984 Hadawathaka Vedana හදවතක වේදනා Actress Joseph Francis Lane
28 5891984 Maya මායා Actress Sumithra Peiris
29 6101985 Wathsala Akka වත්සලා අක්කා Actress Sarath Gunarathna
30 6221986 Mal Varusa මල් වරුසා Actress K.D. Dayananda
31 8481997 Duwata Mawaka Misa දුවට මවක මිස Actress Sumithra Peiris
32 8501997 Tharanaya තරණය Actress Sudath Devapriya
33 8521997 Punuruppaththiya පුනරුප්පත්තිය Actress Jayantha Rathnayaka
34 8871999 Pawru Walalu පව්රු වළලු Actress Prasanna Vithanage
35 9172000 Ege Vairaya 4 ඇගේ වෛරය 4 Actress Louie Vanderstraeten
36 9202000 Sanda Yahanata සඳ යහනට Actress Mohan Niyaz
37 9662002 Mage Wam Atha මගේ වම අත Actress Linton Semage
38 9962003 Sulan Kirilli සුළං කිරිල්ලි Actress Inoka Sathyangani Kirthinanda
39 10052004 Diya Yata Gindara දිය යට ගින්දර Actress Udayakantha Warnasuriya
40 10142004 Premawanthayo ප්‍රේමවන්තයෝ Actress Nishantha De Alwis
41 10252004 Randiya Dahara රන් දිය දහර Actress Udayakantha Warnasuriya
42 10662007 Sankranthi සංක්‍රාන්ති Actress Anurudda Jayasinghe
43 11102009 Kanyavi කන්‍යාවී Actress Siritunga Perera
44 11282011 Sinhawalokanaya සිංහාවලෝකනය Actress Suneth Malinga Lokuhewa

Upcoming Films

#Film RoleDirector
1 Bhagini භගිනි Actress Nilantha Hapanweera