Herbert Amarawickrama

Herbert Amarawickrama

හර්බට් අමරවික්‍රම

57.47% · 1,944 votes
Rate this artist

Summary

NameHerbert Amarawickrama
Sinhala Nameහර්බට් අමරවික්‍රම

Biography

කොටහේනේදී ඉපදුන ඔහු ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වන්නේ ටී. බී. ඉලංගරත්නගේ 'හඳපාන' නිර්මාණයෙනි. ළමා පිටිය තුළින් ගුවන් විදුලියේ ද සිය දස්කම් විදහා පෑ ඔහු වඩා ප්‍රකට චිත්‍රපට රංගන ශිල්පියෙකු ලෙසය. දරුවා කාගෙද, ධීවරයෝ, අදට වැඩිය හෙට හොඳයි, දුලීකා, හිඟන කොල්ලා ඇතුලු චිත්‍රපට 100 කට අධික ප්‍රමාණයක රඟපෑ ඔහු විදෙස් චිත්‍රපට කීපයකට මෙන්ම ටෙලි නාට්‍යවලට ද දායක විය

As a Cast

#Film NoYearFilm RoleDirector
1 431957 Suraya සූරයා Actor Krishna Rao, T.R. Sundaram
2 851963 Adata Vadiya Heta Hondai අදට වැඩිය හෙට හොඳයි Actor M. Masthan
3 891963 Udarata Manike උඩරට මැණිකේ Actor M. Masthan
4 931963 Gamperaliya ගම්පෙරළිය Actor Dr. Lester James Peries
5 971964 Dheevarayo ධීවරයෝ Actor M. Masthan
6 1031964 Samajaye Api Okkoma Samanai සමාජයේ අපි ඔක්කොම සමානයි Actor Herbi Senewirathna
7 1121965 Sudo Sudu සුදෝ සුදු Actor Robin Tampoe
8 1151965 Yatagiya Dawasa යටගිය දවස Actor W.M.S. Mahendran
9 1231965 Sonduru Yuwala සොඳුරු යුවල Actor L.S. Ramachandran
10 1301966 Senasuma Kothanada සැනසුම කොතනද Actor K.A.W. Perera
11 1421966 Oba Dutu Da ඔබ දුටු දා Actor S. Sivananda
12 1581967 Sarubima සරුබිම Actor S.D.S. Somarathna, L.S. Ramachandran
13 1651967 Okkoma Hari ඔක්කොම හරි Actor Wijepala Hettiarachchi, S. Ramanadhan
14 1671967 Sura Chauraya සූර චව්රයා Actor M. Masthan
15 1701968 Punchi Baba පුංචි බබා Actor Thissa Liyanasuriya
16 1761968 Bicycle Hora බයිසිකල් හොරා Actor K.A.W. Perera
17 2121970 Athma Puja ආත්ම පූජා Actor M. Masthan, Gamini Fonseka
18 2131970 Thevatha තෙවන Actor Titus Totawatte
19 2151970 Penawa Neda පේනවා නේද Actor Wijepala Hettiarachchi
20 2271971 Kathuru Muwath කතුරු මුවාත් Actor K.A.W. Perera
21 2311971 Seeye Nottuwa සීයේ නෝට්ටුව Actor K.A.W. Perera
22 2471972 Hathara Wate හතර වටේ Actor L.M. Perera
23 2491972 Lokuma Hinawa ලොකුම හිනාව Actor K.A.W. Perera
24 2521972 Ihatha Athmaya ඉහත ආත්මය Actor K.A.W. Perera
25 2571973 Aparadaya saha Daduwama අපරාධය සහ දඬුවම Actor K.A.W. Perera
26 2621973 Gopalu Handa ගොපලු හඬ Actor K.wenkat
27 2701974 Duleeka දුලීකා Actor K.A.W. Perera
28 2851974 Lasanda ලසඳා Actor K.A.W. Perera
29 2981975 Raththaran Amma රත්තරන් අම්මා Actor Dharma Sri Kaldera
30 3241976 Wasana වාසනා Actor K.A.W. Perera
31 3721978 Janaka Saha Manju ජනක සහ මංජු Actor K.A.W. Perera
32 3921978 Sasara සසර Actor K.A.W. Perera
33 4001979 Jeewana Kandulu ජීවන කඳුළු Actor Daya Wimalaweera
34 4021979 Higana Kolla හිඟන කොල්ලා Actor K.A.W. Perera
35 4341980 Aadara Rathne ආදර රත්නේ Actor K.A.W. Perera
36 4711981 Senasuma සැනසුම Actor W. Wilfred Silva
37 4761981 Sathkulu Pauwa සත්කුළු පව්ව Actor Kandapola Kumarathunga
38 4871981 Bangali Valalu බංගලි වළලු Actor K.A.W. Perera
39 5121982 Wathura Karaththaya වතුර කරත්තය Actor K.A.W. Perera
40 5271982 Rail Para රේල් පාර Actor K.A.W. Perera
41 5941984 Muthu Manike මුතු මැණිකේ Actor Dharma Sri Kaldera
42 6381987 Yugayen Yugayata යුගයෙන් යුගයට Actor Lenin Morais
43 6551988 Rasa Rahasak රස රහසක් Actor Yasapalitha Nanayakkara
44 6621988 Durga දුර්ගා Actor K.A.W. Perera
45 6651988 Newatha Api Ekwemu නැවත අපි එක්වෙමු Actor Anura De Silva, Milton Jayawardhana
46 6981991 Uthura Dakuna උතුර දකුණ Actor Hemasiri Sellapperuma
47 7061991 Asai Bayai ආසයි බයයි Actor Hemasiri Sellapperuma
48 7111991 Esala Sanda ඇසළ සඳ Actor Lionel Panduwawala
49 7121991 Salambak Handai සලඹක් හඬයි Actor Hemasiri Sellapperuma
50 7341992 Sinha Raja සිංහ රජා Actor Hemasiri Sellapperuma
51 7671993 Lassanai Balanna ලස්සනයි බලන්න Actor Sunil Soma Peiris
52 7791994 Abhiyogaya අභියෝගය Actor Hemasiri Sellapperuma
53 7841994 Ahas Maliga අහස් මාලිගා Actor Sunil Ariyaratne
54 7891994 Okkoma Hodatai ඔක්කොම හොඳටයි Actor Hemasiri Sellapperuma
55 8261996 Body Guard බොඩි ගාර්ඩ් Actor Upali Piyarathna
56 8301996 Naralova Holman නරලොව හොල්මන් Actor Dinesh Priyasad
57 9282001 Oba Koheda Priye ඔබ කොහෙද ප්‍රියේ Actor Hemasiri Sellapperuma