ඔබ දුටු දා
Film No: 142 · Released: 23 Nov 1966
1969 වසරේ පැවැති සරසවිය 4 වැනි සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය අයිරාංගනී සේරසිංහට හිමි විය. ජීවරාණි කුරුකුලසූරිය විශේෂ කුසලතා තිළිණ ද ලැබූ අතර, වසරේ හොඳම චිත්‍රපට පහ අතරට ද තේරුණි.