Thevatha

Thevatha

තෙවන

Black & White 35mm

Film No: 213  ·  Released: 16 Jun 1970

58.15% · 2,638 votes
Rate this film
Special Message

මෙය ප්‍රථම වරට තිරගත කළකෙටි චිත්‍රපට තුනක එකතුවකි. (අහළ පහළ, පික්චර් පිස්සා, ගිලිහුණු මල්)

Summary

NameThevatha / තෙවන
Film No213
Released Date16 Jun 1970
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCine Trades
Main Actor: Nihal Jayawardana Main Actress: Padmini Edirisuriya Director: Titus Totawatte Producer: M. Rameshwaran

Description

පික්චර් පිස්සා - ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, නවනන්දන විජේසිංහ, දොන් සිරිසේන, ශාන්ති ලේඛා, හියුගෝ ප්‍රනාන්දු, හර්බට් අමරවික්‍රම

අහළ පහළ - ඩී. ආර්. නානායක්කාර, ඇන්තනි සී.පෙරේරා, පර්ල් වාසුදේවි, ජෙසිකා වික්‍රමසිංහ, පද්මිනී එදිරිසූරිය, නිහාල් ජයවර්ධන, ප්‍රැන්සිස් පෙරේරා, බී. ඇස්. පෙරේරා, ගැමුණු විජේසූරිය

ගිලිහුනු මල් - අයිරාංගනී සේරසිංහ, රූබි ද මෙල්, පිටිපන සිල්වා, ධර්මදාස කුරුප්පු, ජයන්ත කුමාර ජයමාන්න

Film No: 213 - Year: 1970

Cast

Crew

Other Crew