හතර වටේ
Film No: 247 · Released: 22 Jun 1972
මෙහි මංගල දර්ශනය ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.