Suranganie

Suranganie

සුරංගනී

Black & White 35mm

Film No: 26  ·  Released: 19 Feb 1955

58.65% · 2,282 votes
Rate this film

Summary

NameSuranganie / සුරංගනී
Film No26
Released Date19 Feb 1955
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCyloen Theaters
Main Actor: Eddie Junior Main Actress: Disna Ranjani Director: Cyril P. Abeyratne Director: K.Wembu

Description

ප්‍රදර්ශනය – පිටපත් 15

එල්ෆින්ස්ටන් රොක්සි, මෙට්රෝ - නුගේගොඩ,අශෝකමාලා - මීගමුව, වේල්ස් - මහනුවර, කිංග්ස් - බදුල්ල, ක්වීන්ස් - ගාල්ල, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, ටාසන් – කෑගල්ල, පබ්ලික් ;හීල් - ගම්පහ, ආනන්ද – රාජගිරිය, ගාමිණී – මීරිගම, මහලේකම් – කුලියාපිටිය, බ්‍රෝඩ්වේ – මාතර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල.

මරදාන එල්ෆින්ස්ටන්හී දින 54 ක් තිරගත විය.

චිත්‍රටයේ මුල් නම 'සුරඟනී' නම් විය. පසුව 'සුරංගනී' ලෙස නම් කෙරිණ.

Film No: 26 - Year: 1955

Cast

Crew