G.S.B. Rani Perera

G.S.B. Rani Perera

ජී. ඇස්.බී. රාණි පෙරේරා

Full Name: Gnai Seenar Bangsajayah Born 20 August 1930 Died 07 September 2004

20 August 1930 - 07 September 2004

59.37% · 1,683 votes
Rate this artist

Summary

NameG.S.B. Rani Perera
Sinhala Nameජී. ඇස්.බී. රාණි පෙරේරා
Full NameGnai Seenar Bangsajayah
Born20 August 1930
Died07 September 2004

Biography

මෙරට ගුවන් විදුලියේ සහ සිංහල සිනමාවේ ‘ජනපි‍්‍රය ගායිකවක වූ ජී. ඇස්.බී. රාණි පෙරේරා ගී ලොවින් සමුගෙන මෙම 07 වැනිදාට වසර 06 ක් සපිරේ.

1930 අගෝස්තු 20 වැනි දා උපත ලැබූ ජී. ඇස්. බී. රාණී පෙරේරා, ජේ. ඩී. ඒ. පෙරේරාගේ වේදිකා නාට්‍ය හරහා කලා ලොවට පිවිසියාය. සිරිසඟබෝ නාට්‍යයේ සඟබෝ රජුගේ බිසව ලෙසත් දස්කොන් නාට්‍යයේ ප්‍රෙමිලා බිසව ලෙසත් රොඩී කෙල්ල නාට්‍යයේ රොඩී කෙල්ල ලෙසත් රඟපාමින් ගීත ද ගැයූ රාණි පසුව සිරිසේන විමලවීරයන්ගේ ‘අශෝකා’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය. එහිදී පෙම් පහන නිවී, ආදරේ සාගරේ වැනි ජනපි‍්‍රය ගීත කීපයක්ම ගැයූ ඇය පසුව සුරංගනාවී චිත්‍රපටයේ රඟපාමින් ගීත ද ගැයුවාය. ඉන් පසුව දුප්පතාගේ දුක ඇතුළු චිත්‍රපට රැසක ගී ගයමින් රංගනයේද යෙදුණ රාණි, සාමාන්‍ය සරළ ගීත හාරදහස ද ඉක්මවා ගයනා කළාය.

ගීත තරංගනී, ප්‍රබුද්ධ ගී, ජන ප්‍රසංග වැනි වැඩ සටහන් ගුවන් විදුලිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇය ‘කහ බලල්ලු, සුදු නංගී, සුරලොව මිහිර’ වැනි දෙබස් කැවූ විදෙස් චිත්‍රපට ගණනාවක නිළියන් වෙනුවෙන් තම කට හඬ මුසු කළාය.

මෙරට ගීත ක්‍ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ මෙම අසහාය ගායිකාවගේ සහ නිළියගේ භූමිකාව වෙනුවෙන් 1995 සරසවිය සම්මාන උළෙලේදී රණතිසර සම්මානයෙන් පිදුම් ලැබූ රාණී පෙරේරා 2004 සැප්තැම්බර් 07 වැනිදා ගී ලොවෙන් සමුගෙන අවසන් ගමන් ගියාය.

Kala Suri Gnai Seenar Bangsajayah, (born 18 October 1934 – died 7 September 2004 as ජී. ඇස්. බී. රාණි), popularly known as G. S. B. Rani, was an actress in Sri Lankan cinema, theater as well as a songstress, politician and a media personality. She was one of the most popular playback singers in early Sri Lankan cinema industry with a career spanned over five decades.

Personal life

Gnai Seenar was born on 20 August 1930 in Guruwatta village, Badulla as the only daughter to a Malay family. Her father Nusammeen Bangsajayah was a police sergeant and later became sub inspector. Her mother was Chintha Nona. She completed education from Clifton Balika Vidyalaya, Colombo.

She was married to Ranawaka Arachchige Anton Perera and wedding was celebrated on 17 February 1953. Anton was an employee of the Sri Lanka Steel Corporation. The couple had three children - Ranjith, Chandana and Udeni. Even though she was Malay and husband was Sinhala Catholic, the family converted to Buddhism.

She died on 7 September 2004 around 3.30 pm after a brief illness.

Awards

National Awards

1 "Swarna Jayanthi" Award 11th Presidential Award 1997 - 1997
2 "Ranathisara" Award 24th Sarasaviya Awards - 1996 - 1996

As a Cast

#Film NoYearFilm RoleDirector
1 261955 Suranganie සුරංගනී Actress Cyril P. Abeyratne, K.Wembu
2 271955 Asoka අසෝකා Actress Sirisena Wimalaweera
3 361956 Duppathage Duka දුප්පතාගේ දුක Actress Mithradas, T.R. Sundaram
Film NoYearFilmSongRole
26 1955 Suranganie සුරංගනී Sinhala Aale Pem Ras Daharaආලේ පෙම් රැස් දහරා Vocalists
Deepe Sri Lanka Dilenaදීපේ ශ්‍රී ලංකා දිලෙනා Vocalists
O Saasi Lona Mageඕ සෑසි ලෝනා මාගේ Vocalists
Suranganaawe Mageසුරඟනාවී මාගේ Vocalists
Thani Vu Hade Shokeතනි වූ හදේ ශෝකේ Vocalists
27 1955 Asoka අසෝකා Sinhala Aadare Saagareආදරේ සාගරේ Vocalists
Loke Sihinayak Wageලෝකේ සිහිනයක් වගේ Vocalists
Maruwa Pamani Langa Inneමරුවා පමණි ළඟ ඉන්නේ Vocalists
Paayana Sanda Seපායන සඳ සේ Vocalists
Thaniwai Upanneතනිවයි උපන්නේ Vocalists
32 1955 Podi Putha පොඩි පුතා Sinhala Kiri Muhudaකිරි මුහුද Vocalists
Lokaya Maayaweලෝකය මායාවේ Vocalists
Weenawaki Tin Tinවීනාවකි ටිං ටිං Vocalists
36 1956 Duppathage Duka දුප්පතාගේ දුක Sinhala Chandra Kaantha Saagareචන්ද්‍ර කාන්ත සාගරේ Vocalists
Ko Maage Daruwoකෝ මාගේ දරුවෝ Vocalists
Lowe Deiyo Salli Thamaලොවේ දෙයියෝ සල්ලි තමා Vocalists
37 1956 Surathali සුරතලී Sinhala Gee Devi Sri Sarasaviගී දේවි ශ්‍රී සරසවි Vocalists
Pem Gee gaya Vinodeපෙම් ගී ගයා විනෝදේ Vocalists
Preme Morana Kaaleප්‍රේමේ මෝරන කාලේ Vocalists
Pudumayeki Lokeපුදුමයෙකි ලෝකේ Vocalists
Seetha Jale Me Naamu Giliසීත ජලේ මේ නාමු ගිලී Vocalists
41 1957 Sirakaruwa සිරකරුවා Sinhala Dalulapu Gaheදලුලාපු ගහේ Vocalists
Lo Paalana Sri Vishnuලෝ පාලන ශ්‍රී විෂ්ණු Vocalists
Nancy Punchi Kaaleනැංසි පුංචි කාලේ Vocalists
Paramoththama Budu Piyeපරමෝත්තම බුදු පියේ Vocalists
51 1958 Deyyange Rate දෙයියන්නේ රටේ Sinhala Oba Matada Ageiඔබ මට ද අගෙයි Vocalists
Ralle Kiri Welleරැල්ලේ කිරි වැල්ලේ Vocalists
53 1958 Daskama දස්කම Sinhala Mada Diya Pipunataමඩ දිය පිපුනට Vocalists
Thuru Wadulu Thuleතුරු වදුළු තුලේ Vocalists
54 1958 Suneetha සුනීතා Sinhala Darling My Loveඩාලිං මයි ලව් Vocalists
Samata Suba Setha We Medaසැමට සුබ සෙත වේ මෙදා Vocalists
Seedevi Rubari Maසීදේවි රූබරි මා Vocalists
58 1959 Ma Alaya Kala Tharuniya මා ආලය කල තරුණිය Sinhala Punsanda Paayaaපුන්සඳ පායා Vocalists
60 1959 Purusha Rathnaya පුරුෂ රත්නය Sinhala Pipi Dile Lathaපිපී දිලේ ලතා Vocalists
Pothata Pathataපොතට පතට Vocalists
Sinhala Jathiya Loweසිංහල ජාතිය ලොවේ Vocalists
61 1959 Sri 296 ශ්‍රී 296 Sinhala Duk Gini Godakaදුක් ගිනි ගොඩක Vocalists
Pipena Malai Galana Dolaiපිපෙන මලයි ගලන දොලයි Vocalists
Saasi Piye Mehema Dukakසෑසි පියේ මෙහෙම දුකක් Vocalists
63 1959 Gehanu Geta ගැහැණු ගැට Sinhala Amaraniya Geetheඅමරණීය ගීතේ Vocalists
Kak Kak Kaputu Kakකාක් කාක් කපුටු කාක් Vocalists
Ranwala Thotilleරන්වලා තොටිල්ලේ Vocalists
Sikura Hina Vunaසිිකුරා හිනා වුණා Vocalists
Vinoda Chiththeවිනෝද චිත්තේ Vocalists
67 1960 Subhadra සුභද්‍රා Sinhala Ahase Dilenna Vu Chandraඅහසේ දිලෙන්නා වූ චන්ද්‍රා Vocalists
Me Daru Sokeමේ දරු සෝකේ Vocalists
Obata Atha Paweඔබට අත පෑවේ Vocalists
Sriya Sriya Raye Vinodeශ්‍රියා ශ්‍රියා රැයේ විනෝද Vocalists
68 1960 Sundara Birinda සුන්දර බිරිඳ Sinhala Lalitha Rupeලාලිත රූපේ Vocalists
Rangapa Vinodeරඟ පා විනෝදේ Vocalists
Sanda Payala Wageසඳ පායලා වාගේ Vocalists
Sangi Sangi Athaසැංගී සැංගී ඈත Vocalists
70 1960 Nalagana නළඟන Sinhala Mage Aale Ne Thawa Danneමගේ ආලේ නෑ තව දන්නේ Vocalists
Parama Ramani Ape Aaleපරම රමණි අපේ ආලේ Vocalists
Santhose Den Awaසන්තෝසේ දැන් ආවා Vocalists
71 1960 Vanamala වනමල Sinhala Buduwe Buduweබුදුවේ බුදුවේ Vocalists
Rim Jim Jim Naadeරිම් ජිම් ජිම් නාදේ Vocalists
75 1961 Kurulu Bedda කුරුළු බැද්ද Sinhala Wee Kirilli Yayi Igilliවී කිරිල්ලී යයි ඉගිල්ලී Vocalists
77 1961 Ganthera ගංතෙර Sinhala Ranwan Pehe Kethaරන්වන් පැහැ කෙත Vocalists
Thapasata Weda Rajaaතපසට වැද රජා Vocalists
Wana Meda Supipenaවන මැද සුපිපෙන Vocalists
warev Awadi Weeවරෙව් අවදි වී Vocalists
78 1961 Daruwa Kageda දරුවා කාගේද Sinhala Suwanda Mal Pipila Namilaසුවඳ මල් පිපිලා නැමිලා Vocalists
84 1962 Deva Sundari දේව සුන්දරී Sinhala Avilei Aho Dewaඇවිලෙයි අහෝ දේවා Vocalists
Gandhaara Deshaye Hiගන්ධාර දේශයේ හී Vocalists
Priya Swamineප්‍රිය ස්වාමිනේ Vocalists
Sobana Punya Swarupaaසෝබන පුණ්‍ය ස්වරූපා Vocalists
86 1963 Vena Svargayak Kumatada වෙන ස්වර්ගයක් කුමටද Sinhala Kalpanaawe Ahaa Sathutaකල්පනාවේ අහා සතුට Vocalists
Sethapi Nidi Yahaneසැතපී නිදි යහනේ Vocalists
88 1963 Mangalika මංගලිකා Sinhala Santhose Dan Aawaසන්තෝසේ දැන් ආවා Vocalists
101 1964 Chandali චන්ඩාලි Sinhala Manikak Rakina Narajindekuමැණිකක් රකිනා නාරජිදෙකු Vocalists
Paalui Thani Mata Me Lokeපාලුයි තනි මට මේ ලෝකේ Vocalists
Sandehi Sandun Waneසඳෙහි සඳුන් වනේ Vocalists
103 1964 Samajaye Api Okkoma Samanai සමාජයේ අපි ඔක්කොම සමානයි Sinhala labadenna Preme Obageලබා දෙන්න ප්‍රේමේ ඔබගේ Vocalists
107 1964 Sujage Rahasa සුජාගේ රහස Sinhala Chandana Kasthuru Galaචන්දන කස්තුරි ගාලා Vocalists
108 1965 Sepatha Soya සැපත සොයා Sinhala Etha Chandana Himeඈත චන්දන හිමේ Vocalists
111 1965 Sathutai Kandulai සතුටයි කඳුලයි Sinhala Pathuwa Wilasa Ma Edaපැතුව විලස මා එදා Vocalists
123 1965 Sonduru Yuwala සොඳුරු යුවල Sinhala Ahase Nidahase Surya Nageiඅහසේ නිදහසේ සූර්යා නැගෙයි Vocalists
Supem Sina Mawanaසුපෙම් සිනා මවනා Vocalists
Upatha Vipatha Dekaඋපත විපත දෙක Vocalists
129 1966 Maha Re Hamuwu Sthriya මහ රෑ හමු වූ ස්ත්‍රිය Sinhala Nirathuruwama Pahalata Galanaනිරතුරුවම පහලට ගලනා Vocalists
Walakulak Men Etha Paunaවලාකුලක් මෙන් ඈතට පාවුණ Song Writer
136 1966 Sigiri Kashyapa සීගිරි කාශ්‍යප Sinhala Enna Yanna Balaya Ediya Paaඑන්න යන්න බලය එඩිය පා Vocalists
145 1966 Layata Laya ලයට ලය Sinhala Kola Selawenneකොළ සෙල වෙන්නේ Vocalists
147 1967 Hathara Kendare හතර කේන්දරේ Sinhala Chakrawaatayen Meha vuචක්‍රවාටයෙන් මෙහාවූ Vocalists
158 1967 Sarubima සරුබිම Sinhala alankara Goyam Karal Peedilaඅලංකාර ගොයම් කරල් පීදිලා Vocalists
173 1968 Mathru Bhumi මාතෘ භූමි Sinhala තුරුවත ලපලු කැකුළු දිලේතුරුවත ලපලු කැකුළු දිලේ Vocalists
254 1972 Miringuva මිරිඟුව Sinhala Kiri Aiye Oba Kohedoකිරි අයියේ ඔබ කොහේදෝ Vocalists
Lassana Malakata Lanviලස්සන මලකට ළං වී Vocalists