Asoka

Asoka

අසෝකා

Black & White 35mm

Film No: 27  ·  Released: 04 Mar 1955

59.66% · 2,406 votes
Rate this film
Special Message

ඩබ්ලිව් .ඩී අමරදේව සූරීන් පසුබිම් ගී ගයනා කළ පළමු චිත්‍රපටය

Summary

NameAsoka / අසෝකා
Film No27
Released Date04 Mar 1955
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyAsoka Film Company
StudioNawajeewana Studio - Kiribathgoda
Main Actor: Sumith Bibile Main Actress: Pushpa Janet Producer: Darmadasa Kulathunga Director: Sirisena Wimalaweera

Description

ප්‍රදර්ශනය සිනමාස් සිනමා ශාලාවල.

ගාමිණි, සැෆයර්, කුවින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර, සිනමා ඔලිම්පස් - ගාල්ල, රිච්මන්ඩ් – මාතර, රත්නාවලී - ජාඇල, ජුපිටර් – කුරුණෑගල.

ප්‍රදර්ශන කාලය – ගාමිණී මරදාන දින 48

නැවත ප්‍රදර්ශනය 1975 පෙබරවාරි 28 – පිටපත් 06 චිත්‍රපටයේ දිග අඩි 13500

Film No: 27 - Year: 1955

Cast

Crew

Other Crew