Podi Putha

Podi Putha

පොඩි පුතා

Black & White 35 mm

Film No: 32  ·  Released: 25 Nov 1955

58.59% · 2,349 votes
Rate this film

Summary

NamePodi Putha / පොඩි පුතා
English TitleYoungest Son
Film No32
Released Date25 Nov 1955
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCinemas Limited
StudioNawa Jeewabna Studio - Kelaniya
Main Actor: Sirisena Wimalaweera Main Actor: Ananda Weerakoon Main Actress: Pushpa Janet Producer: Sirisena Wimalaweera Director: Sirisena Wimalaweera

National Awards

For The Film

1 Best Film 1st Deepashika Award Ceremony 1956 - 1956

Description

ප්‍රදර්ශක - සීමාසහිත සිනමාස්

ගාමිණී - මරදාන, සැපයර් – වැල්ලවත්ත, කුවින්ලන් – නුගේගොඩ, රත්නාවලී – ජාඇල, මොඩන් – බදුල්ල, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල, රිච්මන් – කළුතර, රිච්මන් - මාතර, නඩරාජා - මීගමුව, රෝහණ – තිස්ස, විජේන්ද්‍ර – අනුරාධපුරය, ඔලිම්පස් - ගාල්ල, රංජනී – පාදුක්ක, ජෙමිනි – ඇල්පිටිය, ඇතුළු සිනමා ශාලා 20 ක පමණ ප්‍රදර්ශනය විය.

ගාමිණී සිනමා ශාලාවේ දින 64 ක් ප්‍රදර්ශනය විය.

චිත්‍රපට ගත කිරීමට වියදම – රු: ලක්ෂ 1 1/2

මුල් වටයේ ආදායම – රු: ලක්ෂ 10

විශේෂ - සිසිර සේනාරත්නගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනය. ‘කිරි මුහුද කැළඹිලා’ ගීතය මුල් පටිගත කිරීම එච්. ආර්. ජෝතිපාල . (පසුව එයට වෙන ගායකයකු යොදා ඇත. එසේ වූයේ එදා තිබූ සංගීත – ගායක ඒකාධිකාරිය නිසාය. (සිත්සර 82 මාර්තු 25 - සරසවිය 81 ජූනි 19) එල්ෆින්ස්්ටන් හි දින 24 පමණි.

මෙයට පෙර තිරගත වූ ‘සැඩ සුළං’ ද ‘මාතලන්’ මේ වන විටත් සාර්ථකව තිරගත වීම නිසා මෙම චිත්‍රපටය ආදායම අතින් අසාර්ථක වී ඇත.

මෙම චිත්‍රපටය සඳහා එච්. ආර්. ජෝතිපාල ගායනා සඳහා තෝරා ගෙන සිටිය බවත්, වීසා ගනු නොහැකිව ඉන්දියාවට යාමට නොහැකි වූ බැව් ඔහු කියයි. (සිත්සර 82 මාර්තු 25).

බැප්ටිස්ට් ප්‍රනාන්දු සහ කිංග්ස්ලි රාජපක්ෂ සිනමාවට හඳුන්වා දෙනු ලැබිණ.

වාදක මණ්ඩලය – ඇම්. කේ. රොක්සාමි, ජේ. ඇන්ටනි සාමි, ඇල්ෆ්‍රඩ් කොරයා, මර්වින් විජේවර්ධන, ඒ. වී. බ්ලේක්, බී. ගේබියල් ප්‍රනාන්දු, කේ. ඇම්. රාජා, ඒ. ජේ. කරීම්, හියුගෝ පර්නැන්ඩු, ඇම්. ආරියදාස, ඇප්. බී. සේවියර්, පී. ප්‍රනාන්දු, මාරි ලාසරුප්.

Cast

Crew

Other Crew