නළඟන
Film No: 70 · Released: 17 Jul 1960
එච්. ඩී. කුලතුංග රඟපෑ මුල්ම චිත්‍රපටය. රැඟුම් පාලක මණ්ඩලය මඟින් තහනම් කළ මුල්ම සිංහල චිත්‍රපටය. (පසුව තහනම ඉවත් කරන ලදී)
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් (එච් එම් වී) ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගමේ සිනමා ශාලාවලදී තිරගත විය.