Kingsly Jayasekara

Kingsly Jayasekara

කිංස්ලි ජයසේකර

Born 04 April 1924 Died 07 February 2004

04 April 1924 - 07 February 2004

59.49% · 1,186 votes
Rate this artist

Summary

NameKingsly Jayasekara
Sinhala Nameකිංස්ලි ජයසේකර
Born04 April 1924
Died07 February 2004

Biography

ගල්කිස්සේ ශාන්ත තෝමස් සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කිංස්ලි ජයසේකර ‘ගම්බද සුන්දරී’ චිත්‍රපටයේ රඟපාන විට වයස අවුරුදු 23කි. ඔහු ප්‍රිසිලා ඕපාත සමඟ ගැයූ මොනවද අම්මේ අකුරු ජාතියක් නම් යුග ගීතය අදත් ජනප්‍රිය ගීතයකි. 1924 අප්‍රේල් 04 වැනිදා උපන් ඔහු 2004 පෙබරවාරි 07 වෙනිදා මිය ගියේය.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 81950 Gambada Sundari ගම්බඳ සුන්දරී Actor Whinston Bastian, George Wijegunarathna
2 261955 Suranganie සුරංගනී Actor Cyril P. Abeyratne, K.Wembu
3 371956 Surathali සුරතලී Actor Cyril P. Abeyratne
4 1801968 Indunila ඉඳුනිල Actor Kingsly Rajapaksha
5 2811974 Susi සුසී Actor Cyril P. Abeyratne
Film NoYearFilmSongRole
8 1950 Gambada Sundari ගම්බඳ සුන්දරී Sinhala Bolanda sinaබොළඳ සිනා Vocalists
Prema sagareප්‍රේම සාගරේ Vocalists