Special Message
"ගලාටා කල්‍යාණම්" දමිළ චිත්‍රපටය ඇසුරිනි.
ප්‍රදර්ශනය – සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 17 ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
1974 දීපශිකා උළෙල වෙනුවෙන් සෑදු වාර්තා චිත්‍රපටයක් මේ සමඟ පෙන්වන ලදී.
Summary
NameSureka / සුරේඛා
Film No275
Released Date26 Apr 1974
ColorimeterBlack & White
Video Format35 mm
Movie GroupSinhala
CategoryDrama
Companyආර්. ටී. ෆිල්ම්ස්
Studioආර්. ටී. චිත්‍රාගාරය
Film No: 275 - Year: 1974