සිංගප්පූරු චාලි
Film No: 243 · Released: 19 May 1972
මංගල දර්ශනය වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාවේදී අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.