Meril Albert

Meril Albert

මෙරිල් ඇල්බට්

Full Name: Meril Albery Born 1926 Died 01 Aug 1980

1926 - 01 Aug 1980

59.31% · 1,269 votes
Rate this artist

Summary

NameMeril Albert
Sinhala Nameමෙරිල් ඇල්බට්
Full NameMeril Albery
Born1926
Died01 Aug 1980

Biography

සිංහල සිනමා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් සිදු කළ මෙරිල් ඇල්බට් ජනප්‍රිය චිත්‍රපටයක් වූ ‘දාහකින් එකෙක්’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ද විය.

දක්ෂතා සපිරි නළු නිළියන් රැසක් සිනමාවට හඳුන්වා දුන් ඔහු සිලෝන් තියටර්ස් සමාගමේ පරීක්ෂකවරයකු ලෙස වසර ගණනාවක්ම සේවය කළේය.

මතුගම ජානකී හා වැල්ලවාය ප්‍රදේශයේ ද සිනමා ශාලාවක් තැන වූ ඔහු ‘අපි දෙන්නා’ නමින් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ ද ප්‍රදර්ශනයට සූදානම්ව තිබියදී ජීවියෙන් සමු ගැනීමට සිදු විය.

1980 අගෝස්තු 01 වැනිදා ඔහු මිය යන විට 54 වැනි වියේ පසු වූයේය. ඔහු චිත්‍රපට නිෂ්පාදක හා රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදක නිශාන්ත ප්‍රදීප්ගේ දයාබර පියාණන් ද වේ.

Sarasaviya

As a Crew

Director

#Film NoYearFilm RoleDirector
1 2671973 Dahakin Ekek දාහකින් එකෙක් Director Meril Albert
2 4541980 Api Dedena අපි දෙදෙනා Director Meril Albert

Producer

#Film NoYearFilm RoleDirector
1 2671973 Dahakin Ekek දාහකින් එකෙක් Producer Meril Albert
2 4541980 Api Dedena අපි දෙදෙනා Producer Meril Albert