Athuru Mithuru Hari Apuru

Athuru Mithuru Hari Apuru

අතුරු මිතුරු හරි අපූරු

Colour

Film No: 1292  ·  Released: 20 Dec 2018

56.74% · 1,601 votes
Rate this film

Summary

NameAthuru Mithuru Hari Apuru / අතුරු මිතුරු හරි අපූරු
Film No1292
Released Date20 Dec 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids
Main Actor: Mahendra Perera Producer: N. Udayakumar Producer: P. Arun Director: Lal Priyadeva

Trailer

Description

ලාල් ප්‍රියදේවගේ අතුරු මිතුරු හරි අපූරු අද දින තිරගත වන අනෙක් චිත්‍රපටයයි. මෙහි ප්‍රධාන චරිතය මහේන්ද්‍ර පෙරේරා විසින් නිරූපණය කරන අතර සෙසු චරිතයන් සුරංග සතරසිංහ, රොනි ලීච්, රජීව් නානායක්කාර, මානෙල් වානාගුරු, ඩී. බී. ගංගොඩතැන්න, ෂයිනි අංජුලා නයනතරා, රනිල් සුරංග, රංග විජේවික්‍රම, නෙත්මි මේනකා, ඉනෝකා එදිරිසිංහ, සුරේනි සෙනරත්, ආරියසේන ගමගේ මහේෂ් රන්දෙණිය, සුනිල් ප්‍රේමකුමාර, දොන් ගයි, සුගත් ජානක, මහින්ද ඉහළගම, ඩීමන් හෙට්ටිආරච්චි, ගාමිණී සුභසිංහ, සමන්ත හිගුරගේ රංගනයේ යෙදෙති. මංජුල කුමාරතුංග කැමරා අධ්‍යක්ෂවරයාය. මනෝජ් කුමාර් සෙල්වරාජ් අංග රචනයෙන් එක් විය. සංගීතය සහ ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්න, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ගීපද රචනයෙන් දායකත්වය සැපයීය. සම්පත් සිරිල් රත්නායකගේ සහාය අධ්‍යක්ෂණයකි. සංස්කරණය තිලංක පෙරේරාගෙනි. ක්‍රියාදාම අධ්‍යක්ෂණය ටෙඩි විද්‍යාලංකාර විසින් සිදු කොට ඇත. අතුරු මිතුරු හරි අපූරු එන්. උදයකුමාර් සමඟ පී. අරූරන්ගේ නිෂ්පාදනයකි.

Cast

Crew

Other Crew