Iskoleta Man Awa

Iskoleta Man Awa

ඉස්කෝලෙට මං අවා

Colour

Film No: 1302  ·  Released: 05 Apr 2019

56.3% · 2,922 votes
Rate this film

Summary

NameIskoleta Man Awa / ඉස්කෝලෙට මං අවා
Film No1302
Released Date05 Apr 2019
ColorimeterColour
Movie GroupSinhala
CategoryKids
Main Actor: Kumara Wadurassa Director: Prasad Samarathunga Producer: Sandun Dolamulla

Trailer

Description

දිළිඳුකම කිරුළු දරමින්,කුඩා කලම සියල්ල අහිමි වුවත් අධ්‍යාපනය එකම සිහිනයක් කරගත් ඔහුගේ ලෝකයට,අහිංසක සිහිනය යාථාර්තයක් කරමින් සෙනෙහෙබර ගුත්තිලයාණන්ගේ ආගමනයෙන් දෛවය වෙනස් කරන පදික වේදිකාවෙන් අකුරට දස්කම් කියූ අපේ කාලයේ මූසිලයෙකු වටා ගෙතුණු සිත්තම"ඉස්කෝලෙට මං ආවා" ආදර්ශමත් සිනමා පටයේ කතා පරිකල්පනය හා නිෂ්පාදන දායකත්වය සඳුන් දොළමුල්ල ගෙනි.තිර පිටපත හා අධ්‍යක්ෂණය ප්‍රසාද් සමරතුංග විසිනි.

Cast

Crew

Other Crew