ඉස්කෝලෙට මං අවා

ඉස්කෝලෙට මං අවා

Colour

Film No: 1302  ·  Released: 05 Apr 2019

56.22% · 2,932 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඉස්කෝලෙට මං අවා
චිත්‍රපට අංකය1302
තිරගත වූ දිනය05 Apr 2019
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයළමා
ප්‍රධාන නළුවා: කුමාර වදුරස්ස අධ්‍යක්ෂණය: ප්‍රසාද් සමරතුංග නිෂ්පාදනය: සඳුන් දොලමුල්ල

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

දිළිඳුකම කිරුළු දරමින්,කුඩා කලම සියල්ල අහිමි වුවත් අධ්‍යාපනය එකම සිහිනයක් කරගත් ඔහුගේ ලෝකයට,අහිංසක සිහිනය යාථාර්තයක් කරමින් සෙනෙහෙබර ගුත්තිලයාණන්ගේ ආගමනයෙන් දෛවය වෙනස් කරන පදික වේදිකාවෙන් අකුරට දස්කම් කියූ අපේ කාලයේ මූසිලයෙකු වටා ගෙතුණු සිත්තම"ඉස්කෝලෙට මං ආවා" ආදර්ශමත් සිනමා පටයේ කතා පරිකල්පනය හා නිෂ්පාදන දායකත්වය සඳුන් දොළමුල්ල ගෙනි.තිර පිටපත හා අධ්‍යක්ෂණය ප්‍රසාද් සමරතුංග විසිනි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play