කඩවුණු පොරොන්දුව

කඩවුණු පොරොන්දුව

Black&White 35mm

Film No: 1  ·  Released: 21 Jan 1947

59.14% · 3,890 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමකඩවුණු පොරොන්දුව
චිත්‍රපට අංකය1
තිරගත වූ දිනය21 Jan 1947
වර්ණ ක්‍රමයBlack&White
වීඩියෝ ආකෘතිය35mm
ධාවන කාලය2:20
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමChitrakala Movietone Ltd
චිත්‍රාගාරයChitrakala - Madurei
ආදායමරුපියල් ලක්ෂ 22
නිෂ්පාදනය ආරම්භ කළ දිනය1946-ජූනි
නිෂ්පාදන කාලයමාස 06
ප්‍රදර්ශන සමාගමකිංස්ලි සිනමා - කොටහේන
ප්‍රධාන නළුවා: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ප්‍රධාන නිළිය: රුක්මනී දේවි නිෂ්පාදනය: එස්. එම්. නායගම් අධ්‍යක්ෂණය: ජ්‍යෝතිෂ් සිංහා

සිනමාහල් සහ ප්‍රදර්ශන

Mailan Theater

කොළඹ
ප්‍රථම ප්‍රදර්ශනය ස්ථිරව වසා ඇත
23 Jan 1947
මංගල දර්ශනය ක්‍රියාත්මකයි
21 Jan 1947 – 27 May 1947 · 127 දින

රාජ්‍ය සභාවේ ඉඩම් අමාත්‍ය, මහාමාන්‍ය ඩී. එස්. සේනානායක සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය

පූර්ව ප්‍රචාරක පටය

ජාතික සම්මාන

කලාකරුවන් සඳහා

1 Commemorative Award 2nd Presidential Award 1980 - 1980 S.M. Nayagam
2 Special Award - First Film Producer 4th Deepashika Award Ceremony 1974 - 1974 S.M. Nayagam

විස්තරය

Kadawunu Poronduwa (Sinhala, "The Broken Promise") was the first film to be made in the Sinhala language; it is generally considered to have heralded the coming of Sinhala Cinema. The film was produced and filmed in India however, and was highly influenced by South Indian melodrama. It was first shown on January 21, 1947 at the Kingsley Cinema in Colombo.

A remake was released in 1982.

වංශවතෙකු වූ රාළහාමි මියයන විට තමන්ට හිමි සියලු ධනය බීමත්කම හා වෙනත් දුරාචාර නිසා නාස්ති කරනගනිමින් ණයගැතික් වී සිටියේය. රාළහාමිගේ බිරිද වන ටෙක්ලා ණයෙන් නිදහස් වීම සදහා තම දුව වන රන්ජනී පෙර විවාහයක දරුවෙක් සිටින වික්ටර් නම් මිනිසෙකුට විවාහ කරදීමට සැරසේ. මේ අතර , මෙම පවුල ණයබරින් ගොඩ ගැනීමට උත්සහ දරමින් සිටි රංජනීගේ පෙම්වතා වූ සැම්සන් ව ප්‍රතික්ෂේප කර දමනු ලැබේ. සැම්සන් මුදල් උපයාගැනීම පිණිස පිටරට යයි.

සැම්සන් ලංකාවට පැමිණෙන විට රංජනී වික්ටර් හා විවාහ ගිවිස සිටින බව දැනගැනී. ඇයට සැම්සන් ලියන ලිපි ඇගෙන් සගවන අතර , සැම්සන් ආබාධිත තත්වයක පසුවන බවට කටකතා පැතිරේ. අවසානයේ සත්‍ය හෙළි වේ.

Ralahamy, a member of high status, dies leaving his family in debt after having squandered his fortune through extensive drinking and other vices. To get back into wealth, Ralahamy's wife Tackla pushes her daughter Ranjani to get married to a wealthy older man Victor with a child through an earlier marriage. In this process, Samson, Ranjani's boyfriend, who had tried extensively to get the family back into good graces going so far as to pay off their debts, is spurned. He then goes abroad to win a fortune.

When Samson returns he learns of Ranjani's engagement to Victor and tries to reach her through letter. His letters are hidden from her however, and rumours spread that Samson is now a cripple. Ultimately the truth is revealed.

චිත්‍රපට අංකය: 1 - වර්ෂය: 1947

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play