තොරතුරු
Kalyana Mithrayo / කළ්‍යාණ මිත්‍රයෝ
[ Colour ]
තිරගත වීමට නියමිතයි
50.846153846154
51% |   1040  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Kalyana Mithrayo / කළ්‍යාණ මිත්‍රයෝ
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වර්ගය :
Main Actor : Isuru Lokuhettiarachchi
Main Actress : Dinithi Walgamage
Director : Eranjani Amarajeewa
Director : Keerthi Rathnayake

 
විස්තරය

කළ්‍යාණ මිත්‍රයෝ නමින් තැනෙන සිනමාපටයක මූලික වැඩ කටයුතු ඉකුත් දා බොරැල්ල එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණ. ශ්‍රී ජය චිත්‍රපට ඉදිරිපත් කිරීමක් වන මෙය කීර්ති රත්නායක සහ එරන්ජනි අමරජීවගේ අධ්‍යක්ෂණයකි. ඩග්ලස් රණසිංහ, විශාකා සිරිවර්ධන, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දිනිති වල්ගමගේ, සමන්ති ලැනරෝල්, මානෙල් චන්ද්‍රලතා, ජයතිලක හේරත්, ප්‍රසන්න කාරියප්පෙරුම, එරන්ජනි අමරජීව, ආර්. එම්. එච්. බණ්ඩාර, මංගල මඩුගල්ල, අජන්ත ප්‍රනාන්දු, ශිරානි නුගේරා, කනිෂ්ක සම්පත්, නිරෝෂා මෛත්‍රී, ජයන්ත රණවීර, හෙල ප්‍රිදර්ශන, බුද්ධික රණසිංහ, නිරුක්ෂාන් ඒකනායක, සහන් චාමර, ස්වර්ණලතා රණසිංහ, බුද්ධික පතිරාජ, නිහාල් ගමගේ, සනත් ශ්‍රීලාල්, ප්‍රියංකා ප්‍රියදර්ශනී, රසිකා දමයන්ති, උපාලි ගාල්ලගේ, සුනිල් මල්ලිකාරච්චි, කැලුම් රාජාභරණ, කල්‍යාණ මිත්‍රයෝ සිනමාපටයේ නළු නිළියෝ වෙති. කතා තේමාව ප්‍රසන්න කාරියප්පෙරුමගෙනි. ඔහු සමඟ කීර්ති රත්නායක සහ එරන්ජනි අමරජීව තිර රචනය සිදු කොට ඇත. ජයන්ත රණසිංහ කැමරා අධ්‍යක්ෂවරයාය. නිමල්සිරි ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයකි. හෙන්රි ප්‍රේමරත්න අංගරචනා ශිල්පියාය. ලකී ආතාවුද නිෂ්පාදන කළමනාකරණයෙන් එක් වෙයි.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

Cinematographer
Jayantha Ranasinghe
Art Director
Nimalsiri De Silva
Make-up Artists
Henry Premarathna

අමතර ශිල්පින්

Production Manager
Lucky Athauda
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS