කුසල්

කුසල්

Colour

Film No: 1272  ·  Released: 22 Feb 2018

58.94% · 1,902 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමකුසල්
චිත්‍රපට අංකය1272
තිරගත වූ දිනය22 Feb 2018
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයළමා
සමාගමKulneth Media
ප්‍රධාන නළුවා: තිවිරු දිසානායක ප්‍රධාන නළුවා: අර්ජුන් කමලනාත් ප්‍රධාන නිළිය: අමීෂා කාවින්දි නිෂ්පාදනය: ඉසුරු ෆිල්ම්ස් අධ්‍යක්ෂණය: අර්ජුන් කමලනාත්

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

කුසල් නමැති ළමයකු වටා ගෙතී ඇති අපූරු කතා සංකල්පයකින් සමන්විත කුසල් සිනමාපටය මෙම වසර අගදී තිරයට පැමිණීමට නියමිතය. අර්ජුන කමලනාත් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ මෙහි සුරතල් රිලවකු සහ සුනඛයකු රංගනයේ යෙදීම විශේෂත්වයකි.

තිව්රු දිසානායක කුසල් ලෙස රංගනයේ යෙදෙන කුසල් සිනමාපටයේ අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, අනුර ධර්මසිරිවර්ධන, රජිත හිරාන්, නිරෝෂා තලගල, ඉෂාන් මෙන්ඩිස්, චාමි සේනානායක, අනුර බණ්ඩාර රාජගුරු, ශිරෝමිකා ප්‍රනාන්දු, හේමන්ත ඊරියගම, ප්‍රේමදාස විතානගේ, කුමාරි සේනාරත්න, ලක්ෂ්මන් අමරසේකර, සඳුන් බණ්ඩාර, සරත් සිල්වා, නිමල් සූරියබණ්ඩාර, රාජි මෙන්ඩිස්, ලලිත් පියුම්, සිරි සුසන්ත, සිසිර කුමාරතුංග, අනිල් ජයසිංහ, ගයාන් වීරසිංහ රංගනයේ යෙදෙති. සඳරූ කුමාරසිංහ, සුමීර වින්විත්, කනිෂ්ක හිරුණ, දිල්මින් රණවීර, සෙනුරි නදීශානි, ඉමල්ෂා උවිඳු ළමා නළු නිළියෝය.

කුසල් නිෂ්පාදනය ඉසුරු ෆිල්ම්ස් වෙතිනි. කුල්නෙත් මීඩියා ඉදිරිපත් කිරිමකි. සුරේෂ් කුමාරසිංහ සහ අර්ජුන කමලනාත් කතා සංකල්පය සකසා තිබේ. කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය දිලාන් ගුණවර්ධනගෙනි. චමින්ද කංකානම්ගේ කලා අධ්‍යක්ෂණයකි. සංගීත අධ්‍යක්ෂණය රංග ප්‍රනාන්දුගෙනි. අංග රචනය ධනුෂ්ක හුලංගමුව විසිනි. ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය, සතුන් සම්බන්ධිකරණය සහ මෙහෙයවීම නිෂ්පාදන කටයුතු සැලසුම සුරේෂ් කුමාරසිංහගෙනි.

-sarasaviya

රංගන ශිල්පීන්

තිවිරු දිසානායක
තිවිරු දිසානායක
ප්‍රධාන නළුවා
අර්ජුන් කමලනාත්
අර්ජුන් කමලනාත්
ප්‍රධාන නළුවා
අමීෂා කාවින්දි
අමීෂා කාවින්දි
ප්‍රධාන නිළිය
ප්‍රේමදාස විතානගේ
ප්‍රේමදාස විතානගේ
නළුවා
හේමන්ත ඊරියගම
හේමන්ත ඊරියගම
නළුවා
ශිරෝමිකා ෆර්නැන්ඩු
ශිරෝමිකා ෆර්නැන්ඩු
නිළිය
අනුර බණ්ඩාර රාජගුරු
අනුර බණ්ඩාර රාජගුරු
නළුවා
නිරෝශා තලගල
නිරෝශා තලගල
නිළිය
රජිත හිරාන් චාමිකර
රජිත හිරාන් චාමිකර
නළුවා
සිසිර කුමාරතුංග
සිසිර කුමාරතුංග
නළුවා
මංජුලා සජීවනී
මංජුලා සජීවනී
නිළිය
Sarath Silva
Sarath Silva
නළුවා
සඳුන් බණ්ඩාර
සඳුන් බණ්ඩාර
නළුවා
ලක්ෂ්මන් අමරසේකර
ලක්ෂ්මන් අමරසේකර
නළුවා
කුමාරි සේනාරත්න
කුමාරි සේනාරත්න
නිළිය
Chami Senanayaka
Chami Senanayaka
නළුවා
ඉශාන් මෙන්ඩිස්
ඉශාන් මෙන්ඩිස්
නළුවා
අනුර ධර්මසිරිවර්ධන
අනුර ධර්මසිරිවර්ධන
නළුවා
නිමල් සුරියබණ්ඩාර
නිමල් සුරියබණ්ඩාර
නළුවා
රාජි මෙන්ඩිස්
රාජි මෙන්ඩිස්
නළුවා
ලලිත් පියුම්
ලලිත් පියුම්
නළුවා
සිරි සුසන්ත
සිරි සුසන්ත
නළුවා
අනිල් ජයසිංහ
අනිල් ජයසිංහ
නළුවා
ගයාන වීරසිංහ
ගයාන වීරසිංහ
නළුවා
සඳරු කුමාරසිංහ
සඳරු කුමාරසිංහ
නළුවා
සුමීර වින්විත්
සුමීර වින්විත්
නළුවා
කනිෂ්ක හිරුන
කනිෂ්ක හිරුන
නළුවා
දිල්මිනි රණවීර
දිල්මිනි රණවීර
නළුවා
සෙනුරි නදීශානි
සෙනුරි නදීශානි
නිළිය
ඉමල්ෂ උවිඳු
ඉමල්ෂ උවිඳු
නිළිය

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play