Mathabhedaya

Mathabhedaya

මතබේදය

Black & White 35mm

Film No: 28  ·  Released: 14 Apr 1955

59.28% · 2,535 votes
Rate this film

Summary

NameMathabhedaya / මතබේදය
Film No28
Released Date14 Apr 1955
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyMinerwa Films
StudioSitadal - Madras & films Centre
Main Actor: B.A.W. Jayamanne Main Actress: Rukmani Devi Producer: B.A.W. Jayamanne Producer: Eddy Jayamanna Director: B.A.W. Jayamanne Producer: Rukmani Devi

Description

ගීත පොත් – බී. ඒ. ඩබ්. ජයමාන්න – නිගම්බු ප්‍රින්ටර්ස්, මීගමුව.

ප්‍රදර්ශක - සිලෝන් තියටර්ස්

ප්‍රථම වරට සිනමා ශාලා 20 ක එකවර ප්‍රදර්ශනය විය.

එල්ෆින්ස්ටන් – මරදාන, රොක්සි - වැල්ලවත්ත, මෙට්රො - නුගේගොඩ, අශෝකමාලා - මීගමුව, බ්‍රෝඩ්වේ - මාතර, ගාමිණී – මීරිගම, කිංග්ස් - බදුල්ල, ශාන්ති – පොල්ගහවෙල, තුසිත - දෙනියාය, ටාසන් – කෑගල්ල, විජිත – රත්මලාන, වේල්ස් - මහනුවර, පබ්ලික් හෝල් - ගම්පහ, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, කිංග්ස් - ගාල්ල, මහ ලේකම් - කුලියාපිටිය, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, සෙල්වමහල්.

එල්ෆින්ස්ටන් සිනමාහලේ නොකඩවා දින 37 ක් තිරගත විය.

චිත්‍රපටයේ දිග අඩි 15000 කි.

Cast

Crew

Other Crew