මතබේදය

මතබේදය

Black & White 35mm

Film No: 28  ·  Released: 14 Apr 1955

59.29% · 2,537 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමමතබේදය
චිත්‍රපට අංකය28
තිරගත වූ දිනය14 Apr 1955
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමMinerwa Films
චිත්‍රාගාරයSitadal - Madras & films Centre
ප්‍රධාන නළුවා: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න ප්‍රධාන නිළිය: රුක්මනී දේවි නිෂ්පාදනය: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය: එඩී ජයමාන්න අධ්‍යක්ෂණය: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය: රුක්මනී දේවි

විස්තරය

ගීත පොත් – බී. ඒ. ඩබ්. ජයමාන්න – නිගම්බු ප්‍රින්ටර්ස්, මීගමුව.

ප්‍රදර්ශක - සිලෝන් තියටර්ස්

ප්‍රථම වරට සිනමා ශාලා 20 ක එකවර ප්‍රදර්ශනය විය.

එල්ෆින්ස්ටන් – මරදාන, රොක්සි - වැල්ලවත්ත, මෙට්රො - නුගේගොඩ, අශෝකමාලා - මීගමුව, බ්‍රෝඩ්වේ - මාතර, ගාමිණී – මීරිගම, කිංග්ස් - බදුල්ල, ශාන්ති – පොල්ගහවෙල, තුසිත - දෙනියාය, ටාසන් – කෑගල්ල, විජිත – රත්මලාන, වේල්ස් - මහනුවර, පබ්ලික් හෝල් - ගම්පහ, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, කිංග්ස් - ගාල්ල, මහ ලේකම් - කුලියාපිටිය, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, සෙල්වමහල්.

එල්ෆින්ස්ටන් සිනමාහලේ නොකඩවා දින 37 ක් තිරගත විය.

චිත්‍රපටයේ දිග අඩි 15000 කි.

චිත්‍රපට අංකය: 28 - වර්ෂය: 1955

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play