තොරතුරුගීතඡායාරූප
Mathabhedaya / මතබේදය
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 28
නිකුත් වූ දිනය : 1955-04-14
58.520179372197
59% |   1784  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Mathabhedaya / මතබේදය
චිත්‍රපට අංකය : 28
නිකුත් වූ දිනය : 1955-04-14
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Minerwa Films
චිත්‍රාගාරය : Sitadal - Madras & films Centre
ප්‍රධාන නළුවා : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
ප්‍රධාන නිළිය : රුක්මනී දේවි
අධ්‍යක්ෂණය : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
නිෂ්පාදනය : එඩී ජයමාන්න
නිෂ්පාදනය : බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න

 
විස්තරය

ගීත පොත් – බී. ඒ. ඩබ්. ජයමාන්න – නිගම්බු ප්‍රින්ටර්ස්, මීගමුව.
 
ප්‍රදර්ශක - සිලෝන් තියටර්ස්
 
ප්‍රථම වරට සිනමා ශාලා 20 ක එකවර ප්‍රදර්ශනය විය.
 
එල්ෆින්ස්ටන් – මරදාන, රොක්සි - වැල්ලවත්ත, මෙට්රො - නුගේගොඩ, අශෝකමාලා - මීගමුව, බ්‍රෝඩ්වේ - මාතර, ගාමිණී – මීරිගම, කිංග්ස් - බදුල්ල, ශාන්ති – පොල්ගහවෙල, තුසිත - දෙනියාය, ටාසන් – කෑගල්ල, විජිත – රත්මලාන, වේල්ස් - මහනුවර, පබ්ලික් හෝල් - ගම්පහ, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, කිංග්ස් - ගාල්ල, මහ ලේකම් - කුලියාපිටිය, ලක්ෂ්මී – අම්බලන්ගොඩ, සෙල්වමහල්.
 
එල්ෆින්ස්ටන් සිනමාහලේ නොකඩවා දින 37 ක් තිරගත විය.

චිත්‍රපටයේ දිග අඩි 15000 කි.
 
නළු නිළි කැල

සේනාධීර කුරුප්පු
එඩ්මන්ඩ් රත්නසාර
මාක් සමරනායක
පොඩි මහත්තයා
එඩී ජයමාන්න
විලියම්
Derik Silva
රෙජිස්ටර් රාළහාමි
D.T.Perera
මුරුගේෂින්
Premalal
පොලිස් ඉන්ස්පැක්ටර්
Karunathilaka
බබානිස්
Joe Jayamanna
ජේමිස්
Victor Ranawaka
සැම්සන් අබේධීර
Peter Peries
ඩිංගිරියා
Siril Fernando
කතාකාරයා
Ewlin Balasuriya
කොනිසි
Lalitha Rudrygo
ප්‍රේමා
Vinoda Rasanjali
හාමිනේ
මූලික ශිල්පින්

නිෂ්පාදනය
රුක්මනී දේවි
නිෂ්පාදනය
එඩී ජයමාන්න
කතාව
S.D. Stiven Silva
සංගීත අධ්‍යක්ෂණය
ආර්. ඒ. චන්ද්‍රසේන
නර්තන අධ්‍යක්ෂණය
Eran Fernando
නර්තන අධ්‍යක්ෂණය
මේබල් බ්ලයිත්
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS