Midunu Vishwaya

Midunu Vishwaya

මිදුණු විශ්වය

Colour Digital

Film No: 1374  ·  Released: 22 Jun 2023

56.17% · 1,687 votes
Rate this film

Summary

NameMidunu Vishwaya / මිදුණු විශ්වය
Film No1374
Released Date22 Jun 2023
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Uddika Premarathna Main Actress: Chulakshi Ranathunga Director: Jayantha Chandrasiri

Trailer

Description

සිංහල සිනමා ඉතිහාසය තුළ රූපණය නමැති විෂයය මුළුමනින්ම ප‍‍්‍රස්තූූත කොට ගෙන නිර්මාණය වන පළමු චිත‍‍්‍රපටය වශයෙන් සැළකෙන මිදුණු විශ්වය රූ සිනමා ක්‍‍්‍රියේෂන් හවුස් වෙනුවෙන් රුවන් ජයසිංහ නිෂ්පාදනය කර ප‍‍්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද‍්‍රසිරි තිර රචනා කර අධ්‍යක්ෂණය කරන මිදුණු විශ්වය ..මිදුණු විශ්වය තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා භෞතිකව හමුනොවන චරිත දෙකක් අතර ගොඩනැගෙන අපූර්ව ආදරයක් පිළිබඳ රසවත් වෘත්තාන්තයක් පිළිබිඹු වන අතර එය සිදුවීමේ විද්‍යාත්මක සහ සෞන්දර්යාත්මක තත්ත්වයන් පිළිබඳව ද කතා කරයි

The film is based on the theme of hypnotic trance. The tale develops between two beings in diverse time frames and their relationship becomes complex due to this reason The story, script and direction is by Chandrasiri. Ruwan Jayasinghe is the producer on behalf of Ruoo Cinema Creations Uddika Premarathne , Chulakshi Ranathunga, Udari Warnakulasooriya, Buddhika Jayaratne, Jude Neil Sriyantha Mendis, Damitha Abeyratne, Kusum Renu, Mahesh Wickramasinghe, Sudath Anthony, Wasantha Vitachchi, Nirmala Aluthgama, Ajith de Silva, Uditha Gunaratne, Nuwan Kumarage, Geeth Perera, Lakshman Rajapaksha, Madhurya Mendis, Dileepa Abeysekara,Nilwala Vishwamali and Gamini Jayalath.

Nimal Wijesiri Senadeera is the Line Producer. Praveen Jayaratne is the cinematographer and editor. Navaratne Gamage had composed the melodies. Piyatissa Akuramboda is the art director. Indika Udara Lanka is in charge of the make up department.Nimal Francis, Sarath Senaratne,and Tissa Gunatileke are the assistant directors. Prasanna Ithathapana is the production manager. Ajith Fernando is the assistant production manager.

Cast

Crew

Other Crew