නිම් වළල්ල

නිම් වළල්ල

Black & White 35mm

Film No: 220  ·  Released: 18 Nov 1970

57.63% · 2,847 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

පාසැල් සිසුන් පිරිසක් එක්ව තැනූ ප්‍රථම චිත්‍රපටය

සාරාංශය

නමනිම් වළල්ල
චිත්‍රපට අංකය220
තිරගත වූ දිනය18 Nov 1970
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: Nishshanka Amarasighe ප්‍රධාන නිළිය: ස්වර්ණා මල්ලවාරච්චි අධ්‍යක්ෂණය: Ranjith Lal නිෂ්පාදනය: Ranjith Lal නිෂ්පාදනය: Nammuni A. De Soysa නිෂ්පාදනය: Chandrasiri Mudannayake නිෂ්පාදනය: Ananda Nilaweera නිෂ්පාදනය: P.T. Amarasiri

විස්තරය

මේ සමඟ කෙටි චිත්‍රපට දෙකක් පෙන්වන ලදී.

"සරාගී" - අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය විමලරත්න සිල්වා, කැමරාව - ඩබ්. ඒ. බී. ද සිල්වා, සංස්කරණය - රංජිත් පෙරේරා, ප්‍රධාන චරිතය සමන් බොකලවෙල, ධාවන කාලය විනාඩි 9 කි.

"මා වැනි බිළින්දා" - අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා, කැමරාව - කේ. ඩී. දයානන්ද, ධාවන කාලය විනාඩි 9 කි. රඟපෑම - විමලදාස පෙරේරා, අනෝමා වත්තලදෙනිය, දාස් මොහොමඩ් විසිනි.

මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා

ශාලාවේදී පැවැත්විණ.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play