Sanda Dadayama

Sanda Dadayama

සඳ දඩයම

Colour 35mm Yet to be released

Yet to be released

62.89% · 1,246 votes
Rate this film

Summary

NameSanda Dadayama / සඳ දඩයම
Release StatusYet to be released
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Chameera Liyanage Main Actress: Nilmini Thennakoon Director: Gamini Hewawitharana Producer: Mangala Madugalla

Description

රක්තා, සාරංගා, හරි යන කොට ඔහොම තමයි, මැණික් මාළිගා ආදී සිනමාපට ඔබ වෙත ගෙනා ගාමිණී හේවාවිතාරණගේ නවතම සිනමාපටය මේ දිනවලදී රූපගත වෙමින් පවතියි. සඳ දඩයම යනුවෙන් නම තබා ඇති එය මංගල මඩුගල්ලගේ නිෂ්්පාදනයකි.

විශාඛා සිරිවර්ධන, නිල්මිණි තෙන්නකෝන්, ශිරානි නුගේරා, චමීර ලියනගේ, කාවින්ද්‍යා දුල්ෂානි, එරන්ද ප්‍රසන්න, දුමිඳු ද සිල්වා, රන්ජිත් දිසානායක ඇතුළු පිරිස සඳ දඩයම රංගනයෙන් හැඩ කරයි. මෙහි තිර රචනය පුෂ්පකුමාර එල්ලාවලගෙනි.

සඳ දඩයම නමින්ම මීට පෙර අශෝක හඳගම විසින් චිත්‍රපටයක් නිර්මාණය කළ ද එය කිසි දිනෙක ප්‍රදර්ශනය වූයේ නැත.

Cast

Crew